කර්මය 20% කියල කොහේවත් කියලා නෑ. 5ක් තියෙනවා විතරයි කියන්නේ. සමානව බෙදන්න කියල නෑ.
ඒක ප්‍රශ්නයට උත්තරය නෙමෙයි නේ
කර්මය 20% කියල කොහේවත් කියලා නෑ. 5ක් තියෙනවා විතරයි කියන්නේ. සමානව බෙදන්න කියල නෑ.
ප්‍රශ්නෙ වැරදියිනෙ. මම උඩ ටික ෆලෝ කරේ නෑ ඕක ගැන විතරයි කිව්වෙ.ඒක ප්‍රශ්නයට උත්තරය නෙමෙයි නේ
සර්වබලධාරී දෙවියන්ම නන් නීති හදන්නෙ එයා හදන නීති එයාට වෙනස් කරන්න බැරිද? පුළුවන්නන් ආපහු මම අහන්නෙ පව් කියන්නෙ මොනවද? එයා හදන නීතිද? බැරි නන් එයා සරවබලධාරී බලධාරී වෙන්නෙ කොහොමද?
සමාජයට හානි කරන්නෙ නැතුව මොන ඇදහිලි විස්වාස තිබුනත් කමක් නැහැ. කැමති මිනිස්සු අදහයි. දේශපාලන වශයෙන් මිනිස්සු manipulate කිරීම, ළමා අපචාර, අනෙත් ආගම් ජාති එක්ක වයිරය පැතිරවීම වගේ සක්කිලි වැඩ දකින්න ලැබෙන්නේ නැහැනේ කතෝලික ආගමේ.

ජේසුස් වහන්සේට බනින්න එපා මචන්, ජේසුස් වහන්සේ කියල කියන්නෙ බෞද්ධ භික්ෂුවකට. ඒ කියන්නේ ක්‍රිස්තියානි මිනිස්සුත් වදින්නේ බුදු හාමුදුරුවන් ගේ ශ්‍රාවකයෙක්ට,කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .
1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .

ප්‍රශ්නෙ වැරදියිනෙ. මම උඩ ටික ෆලෝ කරේ නෑ ඕක ගැන විතරයි කිව්වෙ.
එක ප්‍රශ්ණයයි බං අහන්න ඕන දෙවියන් සරවබලධාරී කියනවනේ. ඒ කියන්නෙ ඕනම දෙයක් කළ හැකියි.
ඕනම දෙයක් කීවම සීමාවක් නෑ. සීමාවක් දැම්මොත් සර්ව බලධාරී නෑනෙ.
ප්‍රශ්ණෙ තමයි,
දෙවියන්ටවත් උස්සන්න බැරි ගල් කෑල්ලක් මවන්න කියන එක.
මැව්වොත් මවල උස්සව්වොත් දෙයියො බොරු කාරයෙක් වගේම එහෙම ගලක් මවා ගන්න බැරි කෙනෙක්. සර්ව බලධාරී නෑ
මවල උස්සන්න බැරි නන් ඒත් සර්ව බලධාරී නෑ
මවන්න බැරි නන් ඒත් සර්ව බලයක් නෑ.
ඉතින් අච්චර ලොකු සර්ව බලධාරී දෙයියො ඉබේම බිහි උණා කියල හිතන්න පුළුවන් උඹට මේ හීමිච්චි මීයෙක් තරම් වත් නැති මිනිහ ඉබේම පහළ උණා කියන එක පිළි ගන්න මාරම අමාරුයි. අනික් අතට දෙයියො ඉබේම බිහි උණේ නැත්තන් ඔය ප්‍රශ්ණෙ අහන්න ඕන අපිනෙ බං.

Muge Videos tikak baluwa therenawa bible kiyanne kochchara Sigithi athal ekak da kiyala.
Jesus wenuwen katha karanna ena ewn okkoma ahana prashneta neme uththra denne.
@kolavari
ටෙන් කමාන්ඩමන්ට්ස් වල දවු ශැල් නොට් කිල් කියන එක වඩාත් නිවැරදිව පරිවර්තනය කලොත් දවු ශැල් නොට් මර්ඩර් කියලා පරිවර්තනය කලයුතුයි කියලා කියනවා නේද ? ඒකෙ සත්‍යතාවයක් තියනවාද ?
I donate 100$ to buy this man a brainජේසුස් වහන්සේට බනින්න එපා මචන්, ජේසුස් වහන්සේ කියල කියන්නෙ බෞද්ධ භික්ෂුවකට. ඒ කියන්නේ ක්‍රිස්තියානි මිනිස්සුත් වදින්නේ බුදු හාමුදුරුවන් ගේ ශ්‍රාවකයෙක්ට,
ඒ වගේම අපි බනින්නෙත් බුදු හාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක්ට.

එතනත් තියෙනවා තව ගොඩක් තැන් වල translation අවුල් නම් තියෙනවා...ඒ නිසා තමයි කියන්නේ බයිබලය self interpret කරන්න යන්න එපා කියල..scholars ල ඉන්නවා,,,උන් හෙබ්‍රෙව් බාෂාව, තව ඒ වගේ අලගිය මුලගිය තැන් හොයන උන් ඉන්නවා..උන් තමයි තරමක් දුරට හරි ඕක හරියට දන්නේ...කොහොමත් සිංහල බයිබලය translation කරන්න හාමුදුරුවරු හවුල් වෙලා තියෙනවා...එතකොට ලංකාවේ සමහර references එහෙම දාල තියෙනවා නොගැලපෙන ඒවත්..
කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. .
පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. .
1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන් කියලා විද්‍යාවෙන් ඔප්පුකර තිබෙනවාද?
2. ගැහැණිය තහනම් ගහෙ ගෙඩි කාපු නිසා ගැහැණුන්ගෙ ගැබ් වේදනා වැඩිකරලා ළමයි බිහිකරනකොට කාන්තාවන්, ළමයින් මියයන්න සැලැස්සුවෙ ඇයි?
3. අද, ගොලු, බිහිරි, අංකවිකල මිනිස්සු මැව්වේ ඇයි? දුප්පත්, පොසත් මිනිස්සු මැව්වෙ ඇයි. . ඇයි කොටසකට අසාදාරනයක් කලේ?
4. සතියෙන් පෘථිවිය, ඉර, හද, මුහුද, සත්තු, මිනිස්සු මැව්වද? විද්‍යාවට අනුව ඔයටික ක්‍රමානුකූලව ඇතිවෙන්න කොපමන කාලයක් ගියාද?
5. පරිනාමවාදය පරම සත්‍යය නම් සියලුම දේවවාදි, මැවුම්වාදි ආගම් ඇත්තද? බොරුද?
6. දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
7. මියගොස් දින 3කට පසු මිනිසෙකුට පන ආ හැකිද?
8. සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව වෙනවනම්, සියල්ල මැවුවෙත් ඔහුනම් අපි මේ ආගම් ගැන වාද කර කර කරන්නේ කිනම් පයන්නක්ද?
යකෝ ආතල් ගන්නවා කියලා මෙහෙමත් කරනවදමූ පිස්සෙක් බන්...බයිබල් එක කියවලවත් නැහැ හරියට මේ යකා බාගෙට කියවල එහෙන් මෙහෙන් ගහනවා...
සමහර තැන් වල කියන දේවල් (බයිබල් කරුණු) ඔක්කොම වැරදියි...නොදන්න මිනිස්සුන්ට ආතල් එකක් දෙන්න හොදයි..
------ Post added on Jul 7, 2023 at 10:22 AM
අනේ නිකන් ඉඳපන් බං. ලොජික් විතරද එතකොට ඉබේ මැවුණෙ?mokakda waradi?
ඕකට කියන්නේ Omnipotence paradox කියල..ඔය හෙන සිරා ප්‍රශ්නයක් නෙමෙයි..සැහෙන්න පරණ ප්‍රශ්නයක්...ඕකෙන් කොර වෙලත් නැහැ, ඕකට උත්තරයකුත් නැහැ...
මොකද ඔතන ලොජික් එකේ අවුලක් තියනවා...සර්වබලදාරි නම්, දෙවියන්ට උස්සන්න බැරි ගලක් පවතින්න විදිහක් නැහැ...(තාර්කිකව වලංගු වෙන්න ඕනේ..එක ඔය කියන එකේ නෑ කියලයි මේ කියන්නේ)..අර රනිල් කිව්වා වගේ, "ගලක් හදන්නවත්, උස්සනවත් බැහැ නෙමෙයි..හදන්න හරි උස්සන්න හරි වත් එහෙම ගලක් නැහැ.."
හරියට නිකන් "රවුම් කොටුවක්" හදන්න කිව්වා වගේ...ඔය දෙකම එක සැරේ ලොජිකලි තියෙන්න බැහැ..එතනයි ප්‍රශ්නය තියෙන්නේ...
ලෝකෙ මැව්වෙ දෙවියන් නන්. මොකද එක වැර කොටුවකුයි රවුමකුයි අදින්න බැරි. බෑ කියන එකම සර්වබලධාරී කියන එකෙන් අයින් වෙනව. ඒක එහෙම නන් දෙවියන්ට ලොජික් වෙනස් කරන්න බෑ කියල බයිබලේ වත් කියල තියෙන්න ඕන. හැබැයි ලොජික් වෙනස් කළත් මම දුන්න ප්‍රශ්ණෙ අනුව දෙයියො සර්වබලධාරී වෙන්නෙ නෑ.I donate 100$ to buy this man a brain![]()
අනේ නිකන් ඉඳපන් බං. ලොජික් විතරද එතකොට ඉබේ මැවුණෙ?![]()
ලෝකෙ මැව්වෙ දෙවියන් නන්. මොකද එක වැර කොටුවකුයි රවුමකුයි අදින්න බැරි. බෑ කියන එකම සර්වබලධාරී කියන එකෙන් අයින් වෙනව. ඒක එහෙම නන් දෙවියන්ට ලොජික් වෙනස් කරන්න බෑ කියල බයිබලේ වත් කියල තියෙන්න ඕන. හැබැයි ලොජික් වෙනස් කළත් මම දුන්න ප්‍රශ්ණෙ අනුව දෙයියො සර්වබලධාරී වෙන්නෙ නෑ.

Uta hoda danumak tiynewa bible eka gena.
සමහර තැන් වල කියන දේවල් (බයිබල් කරුණු) ඔක්කොම වැරදියි. Waradi kiyanne kohomda U reference ekka ne kiyanne.
A nathath mu ahana prashna wala bible eka danna eka dena uththara balapanko hena gon ne. godak welawata wate yanwa uththara dennathuwa.
Ubalata theren nadda. Bible eke tiyena sarala jana katha walata fathersla hena gaburu dewal obanna hadawa kiyala.
christiani agame core eka mokkada?
Muge Videos tikak baluwa therenawa bible kiyanne kochchara Sigithi athal ekak da kiyala.
Jesus wenuwen katha karanna ena ewn okkoma ahana prashneta neme uththra denne.

Me kagahana ekekwath bible wath cchristianity wath poddak wath study karapu un newei.
ha hari bn ela
ubata issella logic kiyana eka therum ganna puluwan wuna dawasaka katha karamuko lol
ඌට ඇති දැනුමක් නැහැ බන් බයිබලය ගැන...බයිබලය ගැන දැනුම කියන්නේ උඩින් පල්ලෙන් පිටු දෙකක් තුනක් කියවන එකට නෙමෙයි..
කොටින්ම උබ බයිබලය කියවල තියෙනවද කියපන්කො?? කියවල නැහැ කියල මට නිකන් 90% ගෙස් කරලා කියන්න පුළුවන්...උබ අඩු ගානේ ඔකේ තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව ඇති ෂුවර්...ඉතින් එහෙව් එකේ පිටුවක් දෙකක් කියවල ඇවිත් ජීවිතේට බයිබලය අල්ලලාවත් නැති මිනිස්සුන්ව අන්දන්න ලේසියි
පිටුවක් දෙකක් කියවල මුළු කතාව කියන්න බැහැ..
ඒක නම් මම දන්නේ නැහැ...ඒ වගේ එකෙක් එක්කල බයිබල් එක ගැන කතා කරන්න යන්නෙම ඉතින් ඌත් හරකෙක් වෙන්න ඇති ඒ වගේම
එහෙම ජන කතා සීන් එකක් නැහැ...ෆාදර්ලා ඔබනවා නෙමෙයි..ඕවට වෙනම scholars ල ඉන්නවා බන්..උන් තමයි ඕව interpret කරන්නේ...ඕක තේරුම් ගන්න ලොකු research knowledge එකක් ඕනේ..හේබ්‍රව් බාෂාව,ඒ කාලේ සමාජය වගේ දේවල් ගැන ලොකු දැනුමක් ඕනේ..
දෙවියන් වහන්සේ සහ ජේසුස් වහන්සේ තමයි..(සහ ඒ ආශ්‍රිත ඉගැන්වීම්..)
------ Post added on Jul 7, 2023 at 11:38 PM
දැන් තමයි ටිකක් බැලුවේ වීඩියෝ එක..මොනවද හුත්තෝ මේ ගූ ගොඩවල්...මූ මොනවද මේ කියවන්නේ..
දෙවියන් වහන්සේ ආත්මයක් ලු, එහෙනම් ශුද්ධ ආත්මයක් ඉන්නේ දෙවියෝ අශුද්ධ ආත්මයකද අහනවා...
මේවද උබ කියපු දේවල්??
උබ ඕක බලල උබට තියෙන ප්‍රශ්න අහපන්කෝ...මම උත්තර දෙන්නම්..කතෝලික ආගමේ විකාරරූපී තැන් තියෙන්නේ මුන් මේ අල්ලන් ඉන්න තැන් වල නෙමෙයි...ගහනවා නම් ඕනේ තරම් ගහන්න කරුණු තියෙනවා...මම පුද්ගලිකව සෑහෙන්න ඕව ප්‍රශ්න කරනවා...මුන් දන්න ලබ්බක් නැතුව පිටු දෙක තුනක් අල්ලන් තෙපර බානවා..පුකෙන් හිනා යන්නේ මේවට සිරාවට
------ Post added on Jul 8, 2023 at 12:03 AM