මා ජනාධිපති වීම ස්ථිරයි.. ප‍්‍රතිශතය 70%ක් විය හැකියි..- අනුර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

    ඇතැම් විට එයට 60-70% දක්වා වුවද ඉහල යා හැකි බවත් හෙතෙම පැවසීය.

    පැලවත්තේ පිහිටි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    “ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% – 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්”

    @hirashgeff @monson @2osama @netudara @weer 11 @YelaWolf

    menna anura monawado kiyanawa?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    FB_IMG_1723906055208.jpg
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

    ඇතැම් විට එයට 60-70% දක්වා වුවද ඉහල යා හැකි බවත් හෙතෙම පැවසීය.

    පැලවත්තේ පිහිටි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    “ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% – 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්”

    @hirashgeff @monson @2osama @netudara @weer 11 @YelaWolf

    menna anura monawado kiyanawa?
    70% ක් නෙමේ බං , උ කිව්වේ ලක්ශ 70 ක් කියලා
     
    • Haha
    Reactions: SLK_sri

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    " මම ජනාදිපට් උනාම පාලිමෙන්තුව One the spot-goods dealing - ispot එකක් කරනවා "
    Ajith
     
    • Like
    • Haha
    Reactions: yapa100 and SLK_sri

    Sen-lu

    Well-known member
  • ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

    ඇතැම් විට එයට 60-70% දක්වා වුවද ඉහල යා හැකි බවත් හෙතෙම පැවසීය.

    පැලවත්තේ පිහිටි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    “ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% – 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්”

    @hirashgeff @monson @2osama @netudara @weer 11 @YelaWolf

    menna anura monawado kiyanawa?
    මැන්ටල්ද මූට 50%ක් ගන්නත් අමාරු එකෙ පුපක් කියවනව

    70% ක් නෙමේ බං , උ කිව්වේ ලක්ශ 70 ක් කියලා
    ආ ඒක මිසක්. ඒගානත් achive කරන්න ලේසි නෑ හැබැයි.
    ------ Post added on Aug 20, 2024 at 3:51 AM
     
    • Haha
    Reactions: SLK_sri

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    මූ දිනන්නෑ මචන් 😅
    සජ්ජා or රනිල් තමා
    සජ්ජා ගොඩක් වෙලාවට දිනන ලයින් එකක් යන්නේ
    අපි මාලිමාවට කියකිය මැරෙන්න ගිය උන් සජ්ජට උකදෙනවා
     
    • Haha
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    meka nam overestimation
    3% හිටපු උන් කොහොමද ටෝක .. බලපං කෝ ටිකක් වැඩියෙන් චන්ද ඇවිත් බැරිවෙලාවත් පාර්ලිමේන්තු බලය ආවොත් එහෙම . මිරිස් කුඩු ප්‍රසන්නලා පරාදයි . .

    ඉස්සර බංගලි ව හැම රටම 100ට අඩුවෙන් අවුට් කරල උන්ව හැමදාම පරද්දන කොට උන් හෙන අහිංසක සෙට් එකක් වගේ .. පාඩුවේ පැරදිලා ඉන්නව . හබැයි උන්ට යමක් කමක් කරගන්න පුලුවන් වෙලා මැච් දෙක තුනක් දිනාගෙන එද්දී දැන් කොහොම සද්දේ ... බංගලි ගති එලියට පනිනවා . ඒ වගේ තමයි වමේ ගති එලියට පනිද්දී තමයි දැන් උඩ තියාගෙන යන උන්ට හික් ගෑවෙන්නේ . :rofl: