ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඇතැම් විට එයට 60-70% දක්වා වුවද ඉහල යා හැකි බවත් හෙතෙම පැවසීය.
පැලවත්තේ පිහිටි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
“ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% – 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්”
@hirashgeff @monson @2osama @netudara @weer 11 @YelaWolf
menna anura monawado kiyanawa?

මේ වගේ කාලයක් මටත් තිබුන