බිඳී ගිය වෘතීය සමිති අටෝ රාශියක් එක මිටට එකතු කළා
පොදු අරමුණකට ගෙනාවා
ඒ අරමුණ වෙනුවෙන් ප්‍රබල රජයක් එක්ක සටනක් ඇරඹුවා
මුළු සමාජය තම වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැස්සුවා
අවසානයේ සටන දිනුවා
පඩිය තුන් ගුණයකින් වැඩි කර ගත්තා
දැන් වෘතීය වෙනුවෙන් සම්මතය පිට සටනකතුත් අරඹලා
ටිකෙන් ටික මුළු සමාජයම එකතු වෙනවා
ඒකත් ඔහු දිනාවි
ඔහු ඇත්තටම ශ්‍රේෂ්ඨයෙක්
හේ ජෝශප් ස්ටාලින් නම් විය