මා දුටු ශ්‍රේෂ්ඨතම වෘත්තිය සමිති නායකයා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බිඳී ගිය වෘතීය සමිති අටෝ රාශියක් එක මිටට එකතු කළා
    පොදු අරමුණකට ගෙනාවා
    ඒ අරමුණ වෙනුවෙන් ප්‍රබල රජයක් එක්ක සටනක් ඇරඹුවා
    මුළු සමාජය තම වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැස්සුවා
    අවසානයේ සටන දිනුවා
    පඩිය තුන් ගුණයකින් වැඩි කර ගත්තා
    දැන් වෘතීය වෙනුවෙන් සම්මතය පිට සටනකතුත් අරඹලා
    ටිකෙන් ටික මු‍ළු සමාජයම එකතු වෙනවා
    ඒකත් ඔහු දිනාවි
    ඔහු ඇත්තටම ශ්‍රේෂ්ඨයෙක්
    හේ ජෝශප් ස්ටාලින් නම් විය
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,531
    25,864
    113
    කොටා ලා බඩු ආකර්ශණය කරගන්න එක එක දේවල් කරනවා..

    මූත් එහෙම හීන මානෙකින් පෙරෙන එකෙක්.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං නං ඉතින් පැචුන් අයියාට තමා

    Single handedly facebook එකෙන් ආර්ථිකේට සහ සමාජෙට කරන සේවාවම මදිද
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ගුරු සංගමේ අවුරුදු 20කට වඩා ලැගගෙන job එක නොකර බදු මුදල් වලින් මාසෙ පඩිය අරගෙන
    covid කාලෙ රටේ අද්‍යාපනය වැටිල ළමයින්ට කෙල වෙලා තියෙනකොට ඒ අස්සෙ strike කරල තමන්ගෙ පඩිය වැඩි කරගෙන රටේ මිනිස්සුන්ගෙ බදු බර වැඩි කරපු
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා නොකර ගුරුවරුන්ගෙ සාරි ගලවන්ඩ try කරන වෘත්තීය සමිති මාෆියාවෙ godfathers ල උබලට වීරයොද
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    බිඳී ගිය වෘතීය සමිති අටෝ රාශියක් එක මිටට එකතු කළා
    පොදු අරමුණකට ගෙනාවා
    ඒ අරමුණ වෙනුවෙන් ප්‍රබල රජයක් එක්ක සටනක් ඇරඹුවා
    මුළු සමාජය තම වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැස්සුවා
    අවසානයේ සටන දිනුවා
    පඩිය තුන් ගුණයකින් වැඩි කර ගත්තා
    දැන් වෘතීය වෙනුවෙන් සම්මතය පිට සටනකතුත් අරඹලා
    ටිකෙන් ටික මු‍ළු සමාජයම එකතු වෙනවා
    ඒකත් ඔහු දිනාවි
    ඔහු ඇත්තටම ශ්‍රේෂ්ඨයෙක්
    හේ ජෝශප් ස්ටාලින් නම් විය
    Umba kiyanne Russian pora da? Oo num wurthiya samithi kese wethath Nazi fakayanta num dunna kari gemak..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,492
    21,010
    113
    Panadura
    අපිට නම් 225 සෙට් එක වගේම සක්කිලි බල්ලෙක්
    ඕකා ඇතුළු ගුරු හොරු සෙට් එක දරුවන්ව බිල්ලට දීලා පඩි වැඩි කර ගත්තා