Annonymous says:
November 22, 2014 at 8:21 am
මේ යන රැල්ලට වග කියන්න ඕනා වෙන කවුරුවත් නොවෙයි මහින්ද මයි. ඒ මොකද කියනවානම්
1. කුඩු කාරයන්ට ආරක්ෂාව සැපයීම – දුමින්ද සිල්වා
2. ශ්‍රි ලනීප ප්‍රබල සාමාජිකයෙක් වූ ලක්ෂමන් ප්‍රෙමචන්ද මරපු වෙලාවේ කුඩු දුමින්දව ආරක්ශාකරමින් හැසිරුනු ආකාරය.
3. එතනෝල් රේගුවට අසුවුනාම – නීති වෙනස්කර නිදහස් කිරීම.
4. දේශයේ මුදුන් මල්කඩවන් ශ්‍රි දළදා මාලිගාව ඉදිරිපිට බාල් නැටීම – කාර් රේස්.
5. ශ්‍රියානි බන්ඩරනයකට හා සරත් ෆොන්සේකාට සලකපු ආකාරය.
6. කිසිම් උගත් කමක් නැති නෑයන් ඉහල පුටුවලට පත් කිරීම.
7. ක්‍රිස් නෝනිස් ප්‍රශ්ණයේදී මහින්ද විසින් වංචාකරුවන් ආරක්ශාකරමින් ක්‍රියාකිරීම.
8. නූගත් ඇමති මංඩලයක් පත්කිරීම උදා: විමල් වීරවංෂ – 9 වසර සමත්, මහින්දානන්ද – 9 වසර , ජොන්ස්ටන් – 8 වසර, අධ්‍යාපනය – ටියුෂන් මාස්ටර්ලට ලබාදීම.
8. ලංකාවේ මිනිසුන් දුක් විදිනකොට ජනාධිපති පුතාලා ලක්ෂ ගණන්වල සපත්තු හා ඇදුම් ඇදීම ( කිසියම් රැකියවම් මොවුන් නොකරයි )
එමනිසා මහින්දට වෙලාතියෙන සිද්ධිය විජාතික බලවේගයක ප්‍රතිපලයක් කියමින් නිවැරදි දැක්මක් සහිත ශ්‍රි ලාංකිකයන්ට අපහාස නොකරන්න. මෙය තමන් විසින් දසවසරක් තිස්සේ වපුරපු අස්වැන්න නෙලන කාලය පැමිණිමක් පමනි.
රනිල් අගමැති කර මං බැස යනවා.. – මෛත‍්‍රී lankaCnews

Last edited:
සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ