මා නැති දාක මා වෙනුවට මගෙ වස්සා

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
මා නැති දාක මා වෙනුවට මගෙ වස්සා

2 පුන් සඳ මී හරකුන් උක පුස්සා
මරා කෙළියි පැන පැන යන තුරු රිස්සා
මා නැති දාක මා වෙනුවට මගෙ වස්සා
ආවම දීපියව් ඌටත් උක පුස්සා.


1c0cb33f.jpg
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඔය එන්නේ.....................

අනේ පව්...අවුරුදු ගනන් පක්ශෙ ඉන්න් මෛත්‍රිලා..සිරිපාල ලා... මවුලාන ලා...බැසිල්...

හැමදාම ඉතින් ඔහොමම තමයි...
.:D:D:D
 

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ඔය එන්නේ.....................

අනේ පව්...අවුරුදු ගනන් පක්ශෙ ඉන්න් මෛත්‍රිලා..සිරිපාල ලා... මවුලාන ලා...බැසිල්...

හැමදාම ඉතින් ඔහොමම තමයි...
.:D:D:D

බැසිල් තමයි අනාථ වුනේ...:lol::lol::lol:
රජකම හොරකම් කරල දුන්න ගන්න බලාගෙන. :yes:

දැන් බැසිල් SF එක්ක සෙට් වෙන පාටයි.