මා නිසා ඔබ... සතිෂ් පෙරේරා

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මා නිසා ඔබ... සතිෂ් පෙරේරා

    youtube එකේ search කරනකොට මට මේ සින්දුව හම්බ උනා.
    මේක දැකපු අයත් ගොඩක් ඇති.. දැකල නැති අයට බලන්නත් එක්ක දැම්මේ. :yes:
    මේ කලාකරුන්වන් දෙන්නම දැන් අපි අතර නෑ:(. හිතට හොදටම වදින සින්දුවක්...
    දෙන්නටම උපහාරයක් විදියට මේක දැම්මේ...


     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    bump_gif_by_rx_photography-d3j6ooj.gif