මා නිසා ඔබ... සතිෂ් පෙරේරා
youtube එකේ search කරනකොට මට මේ සින්දුව හම්බ උනා.
මේක දැකපු අයත් ගොඩක් ඇති.. දැකල නැති අයට බලන්නත් එක්ක දැම්මේ.
මේ කලාකරුන්වන් දෙන්නම දැන් අපි අතර නෑ
. හිතට හොදටම වදින සින්දුවක්...
දෙන්නටම උපහාරයක් විදියට මේක දැම්මේ...
youtube එකේ search කරනකොට මට මේ සින්දුව හම්බ උනා.
මේක දැකපු අයත් ගොඩක් ඇති.. දැකල නැති අයට බලන්නත් එක්ක දැම්මේ.

මේ කලාකරුන්වන් දෙන්නම දැන් අපි අතර නෑ
. හිතට හොදටම වදින සින්දුවක්... දෙන්නටම උපහාරයක් විදියට මේක දැම්මේ...
Last edited: