මා නුබට පෙම් කලේ... 🎸

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    මූණු පොතේ ඉන්නකොට අහම්බෙන් මේ ගිටාර් වීඩියෝ එක හම්බුනේ.
    බැලින්නම් එහෙන් මෙහෙන් ඇහිලා තිබ්බ සින්දුවක්. :love2:





    පස්සෙ සින්දුව හොයන් බැලුවා.
    සින්දුවේ ගතියක් තියේ. :love2::love::love:


    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුනේ
    වෙන්වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ...







    ටිකක් හොයලා බැලුවහම මට හම්බුන දේ...
    :shocked: :lol:




    හොඳයි/ සුපිරියි කියලා හිතෙන වැඩක් කරොත්,ඒක අමු කොපියක්... :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ලංකාවෙ මෙලඩි හොදනන් ගොඩක් වෙලාවට කොපියක්. කමක් නෑ ඉතින් ඒකත්. සිංහලෙන් අහද්දිත් ලස්සනක් තියෙනව.
     
    • Like
    Reactions: Absolute Zero