මූණු පොතේ ඉන්නකොට අහම්බෙන් මේ ගිටාර් වීඩියෝ එක හම්බුනේ.
බැලින්නම් එහෙන් මෙහෙන් ඇහිලා තිබ්බ සින්දුවක්.
පස්සෙ සින්දුව හොයන් බැලුවා.
සින්දුවේ ගතියක් තියේ.

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන්වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ...
ටිකක් හොයලා බැලුවහම මට හම්බුන දේ...

හොඳයි/ සුපිරියි කියලා හිතෙන වැඩක් කරොත්,ඒක අමු කොපියක්...