මා නොදුටු ප්‍රේමකීර්ති

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මා නොදුටු ප්‍රේමකීර්ති

මා නොදුටු ප්‍රේමකීර්ති:D:D




හැබැහින් නොදුටු නුඹෙ ගුණ කඳ ඇසෙනවා
හැබැහින් දකින්නට එන්නට හිතෙනවා
පදයෙන් දෙකෙන් කියුමට පද නැති වෙනවා
දැකුමට වියෝ වී නෙත මගෙ මොර දෙනවා





සුවඳයි නුඹේ කිතු ගොස් ගෙවුණත් බෝ කල්
ගුණ දොස් ඇසෙයි එනමුත් වෙඩි වැදී හිවල්
ගැලු ඒ මිහිර අදටත් රස වී ගී වැල්
සොයනෙම් කොහෙන්ඳෝ ගත් ඒ පන්හිඳ ඇල්





මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: Fox C2 and 001flyD

waligamaya

Well-known member
  • attachment.php
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කිබුලා ... රේඩියෝ ශෝ එකක් කලා ප්‍රේමකීර්ති අල්විස් ගැන .පුලුවන්නම් ඒක හොයාගෙන අහන්න මචන් ලා