මා ප්‍රිය තතු දත් උගත් කිරියනි........

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අර බන් හසිත කියලා දෙරනේ එකෙක් ඉන්නේ ඌට 36ක් ද කොහෙද ඌ බැදලා ඉන්නේ 23 ක කෑල්ලක්
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    generation 2ක්
    ubata 40 weddi kelleta 28 yi
    ubata 50 weddi kellata 38 yi
    disti didin eka onema kale deeganna beri wunoth mk ? :(
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    මචං කෙල්ලයි කොල්ලයි අතර වයස පරතරය අවුරුදු 12 වැඩිද බන්? :rolleyes:උදා - කොල්ලට 36 කෙල්ලට 24

    :ROFLMAO:

    No. :no:

    (⌐■_■) In my opinion, age gaps are irrelevant in relationships, provided both parties are consenting adults of sound mind and capable of making independent choices.
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලන්නෙ නැතුව මේවට උත්තර දෙන්න හෙන අමාරුයි මිට්ටො :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඳින ටිකට නං මරු. පස්සේ තව අවුරුදු දහයක් විතර යනකොට රතී ගාය සමබර වෙන්නේ නැතිව ගියාම ගෑනි පිටයෑමේ සම්භාවිතාව ඉතා වැඩියි මිනිහගේ ජුන්ඩා ගැන කලකිරිලා 🙄
     
    • Haha
    Reactions: clumsyhulk