මේ ඉන්නේ අශ්‍රෆ් හකිමි ⛹️⛹️

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    මේ ඉන්නේ අශ්‍රෆ් හකිමි. මොරොක්කෝ ජාතික කණ්ඩායම නියෝජනය කරන 24 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයෙක්. මේ පාර පාපන්දු ලෝක කුසලානයේදි රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලයට ඇඩ්රස් නැති කරපු ටිම් එක තමයි.🌚ඒ වගේම දැනට වැඩිම සැලරි එකක් ලබාගන්න පාපන්දු ක්‍රීඩකයෝ අතර උඩින්ම වගේ ඉන්නවා. PSG එකෙන් මාසෙකට යුරෝ මිලියනයක් විතර මෙයාට ගෙවනවා.

    මීට ටික දවසකට කලින් කාන්තාවකට අතවර කරා යැයි චෝදනාවක් හකීමිට ගොනු වුණා. ඒව නඩු කටයුතු තාම යනවා ඇති මං හිතන්නේ. ඔය අස්සේ මුගේ අවුරුදු 36 ක් වයස බිරිඳ මෙයාගෙන් ඩිවොස් එක ඉල්ලා. බිරිඳ සහ ඔහු අතර වයස පරතරය අවුරුදු 12 ක්. බිරිඳ ස්පාඤ්ඤ ජාතික ටීවී සිරිස් වල රඟපාන නිළියක්.

    බිරිඳ අශ්‍රෆ්ගෙන් ඩිවොස් එක විතරක් නෙමේ ඉල්ලලා තියෙන්නේ. දේපල වලින් බාගෙට බාගයක් වත් ඕන කියලා. වාර්තා තියෙන්නේ යුරෝ මිලියන 70 ක් විතර ඉලල්ලා කියලා.

    කොහොම හරි අශ්‍රෆ්ගෙන් ඩිවොස් ඉල්ලන්න ඔක්කොම නීත්‍යානුකූල විදියට චෙක් කරලා ඔක්කොම බලද්දි ඔහුගේ නමට සත පහක් නෑලු. අශ්‍රෆ්ගේ බැංකු ගිණුමකවත් සතයක් වත් නෑලු. කාර් එකක්, ජුවෙලරි එකක් තියා අඩුම රෙද්දක් වත් අශ්‍රෆ්ගේ නමට තිබිලා නෑ.

    අශ්‍රෆ් හකිමි අවුරුදු ගානක් තිස්සේ කරලා තියෙන්නේ හම්බෙන ඔක්කොම සල්ලි අම්මාගේ නමට බැංකුවට දාලා. හම්බෙන පඩීයෙන් 80% කට වඩා අම්මට තමයි දීලා තියෙන්නේ. මොනවහරි ගන්න ඕන වුනාම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන තමයි අරගෙන තියෙන්නේ.

    අශ්‍රෆ්ගේ බිරිඳ දන්නෙත් නෑ තමන්ගේ මිලියනපති සැමියා ගාව සත පහක් වත් තිබිලා නෑ කියලා. කොහොම හරි අම්මාගේ නමට තියන දේපල ගන්න බැරි නිසා අශ්‍රෆ්ගේ වයිෆ්ට පාඩුවේ ඉන්න වෙලා.

    වම් පැත්තේ ඉන්නේ අම්මා 2022 FIFA WC එකේදි. දකුණේ වයිෆ්


    https://ibb.co/FYhvM5J

    https://m.facebook.com/story.php?st...MZ5Zuiwekl&id=100068583342996&mibextid=Nif5oz
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සුපිරි පොරක් නේ..

    හැබැයි ඉතිං ඕක කරන්න නම් අම්මත් හොඳ වෙන්න ඕනෙ.. අපේ තාත්තත් තරුණ කාලේ හම්බකරපු සල්ලි ගෙනත් දීලා තියෙන්නෙ එයාගේ අම්මාට.. හැබැයි එයා මොකද කරේ සේරම සල්ලි නිකන් නාස්ති කරලා දැම්මා නැන්දලගේ ඕන එපාකම් වලට.. දැන් ඒ නෑදෑයොත් ඉන්නවට ඉන්නවා මිසක් තාත්තා කරපුවා උන්ට මතකවත් නෑ..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    Think About It GIF by Identity


    But he needs to pay the divorce settlement. "Ammagen illagena denna weyi" because he gave all the money without his wife's consent.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    සුපිරි පොරක් නේ..

    හැබැයි ඉතිං ඕක කරන්න නම් අම්මත් හොඳ වෙන්න ඕනෙ.. අපේ තාත්තත් තරුණ කාලේ හම්බකරපු සල්ලි ගෙනත් දීලා තියෙන්නෙ එයාගේ අම්මාට.. හැබැයි එයා මොකද කරේ සේරම සල්ලි නිකන් නාස්ති කරලා දැම්මා නැන්දලගේ ඕන එපාකම් වලට.. දැන් ඒ නෑදෑයොත් ඉන්නවට ඉන්නවා මිසක් තාත්තා කරපුවා උන්ට මතකවත් නෑ..
    මේ සිරිලක උනානම් මේක තමයි කතාව......
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕවා නම් දෙපැත්තටම වෙන්න පුලුවන් දේවල්. අම්මා සල්ලි ටික නෑදෑයොන්ට බෙදල දැම්ම නම් ඇපත් නෑ.

    ලේසිම වැඩේ තමයි තමන්ට ගැලපෙන තේරුම් ගන්න පුලුවන් ගෑනියෙක් බදින එක. ඩිවොර්ස් උනත් සාමෙන් යන්න පුලුවන් එතකොට. බැරි නම් නොබැද ඉන්න එක හොදයි.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    kohomada yako ehema hoyanne..ganu kiynne katusso wage jathiyak ne..

    btw, uba badalada?

    පුලුවන්. සෑහෙන කල් යනවා. එහෙම හිතෙන්නෙ නැත්නම් බදින්න එපා බන්.

    ඔව්, දැන් ටිකක් කල් බන්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    Wow, do men require to get wife's consent before moving his own money somewhere else :lol: ?
    Not just men, but women are also obliged to that condition unless they have signed an agreement that separates spouses from their own businesses. And the marriage is a contract, the couple becomes a legal union. So, if you are married to someone else, 50% of your income is automatically owned by your spouse. So Ashraff Hakimi is required to pay the divorce settlement and a certain percentage of income for child maintenance. :D

    Edited to remove typo
     
    Last edited:
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Not just men, but women are also obliged to that condition unless they have signed an agreement that separates spouses from their own businesses. And the marriage is a contract, the couple becomes a legal union. So, if you are married to someone else, 50% of your income is automatically owned by your spouse. So Ashraff Hakimi is required to pay the divorce settlement and a certain percentage of your income for child maintenance. :D
    Is this law effective in SL as well?

    Also,in that case, 50% of woman's income should be owned by her husband, shouldn't it? Then why the woman don't need to pay a settlement fee to the husband?
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    Is this law effective in SL as well?

    Also,in that case, 50% of woman's income should be owned by her husband, shouldn't it? Then why the woman don't need to pay a settlement fee to the husband?
    You may hear about what happened to Jeff Bezoz's wife. and yes, here in Sri Lanka, you need to pay a divorce settlement.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    You may hear about what happened to Jeff Bezoz's wife. and yes, here in Sri Lanka, you need to pay a divorce settlement.
    Yes, I've heard it. What I wanted to know is when the woman is required to pay the man, because I haven't seen such a case where the woman (the wife) is ordered to pay husband the divorce settlement,