මේ ඉන්නේ අශ්‍රෆ් හකිමි ⛹️⛹️

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සුපිරි පොරක් නේ..

    හැබැයි ඉතිං ඕක කරන්න නම් අම්මත් හොඳ වෙන්න ඕනෙ.. අපේ තාත්තත් තරුණ කාලේ හම්බකරපු සල්ලි ගෙනත් දීලා තියෙන්නෙ එයාගේ අම්මාට.. හැබැයි එයා මොකද කරේ සේරම සල්ලි නිකන් නාස්ති කරලා දැම්මා නැන්දලගේ ඕන එපාකම් වලට.. දැන් ඒ නෑදෑයොත් ඉන්නවට ඉන්නවා මිසක් තාත්තා කරපුවා උන්ට මතකවත් නෑ..
    අපෙ තාත්තතටත් ඔය සෙතේම තමයි බන් වුනේ... අන්තිමට ආච්චිට නැන්දල එකෙක්වත් සැලකුවෙත් නෑ ආච්චිට සැලකුවෙත් අපේ තාත්තා විතරයි...:yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බොරු තං තියන හුත්තියොන්ට මොන වන්දිද යකෝ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    aththatama honda wedak...kello nisa dakshayekuge depala mokatada ban dekata bedala denne...oka business ekak karan inne oya celebrity passe yana kello mata pena widiyata...media eka unath case ekak dammama ganne kellage paththa...viral karala gannawa...anthimedi ara talent eken udata apu kena duk windinawa...ohoma thamai hema kenekma karanna oni...:yes:
     
    • Like
    Reactions: siri_ayya