මා බාල කාලේ English song

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ලොකු උදව්වක් ඔ්නා මචන්ලා,

    මට මා බාල කාලේ සිංදුවේ English song එක හදිස්සියකට හොයා ගන්න ඔ්නා. මං හෙව්වා හෙව්වා හම්බුනේ නෑ.


    lyrics:

    When I was a baby
    My mother lulled me
    I still remember
    That lovely melody



    හොයලා දෙන්න පුළුවන්නම් ලොකුම උදව්වක්...........
     
    Last edited: