හිතට වැදිච්ච කථාවක්...

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka thamayi malli mama pahadiliwama kiwwe, e minissunta ena prashnath ekka e minissu hira wenawa. eka thamayi mama kiwwe me de sidda viya hakiyi kiyala. oyama dan piligannawane Ausi walath e wage jiwithe patalichcha minissu innawa kiyala, degree th thiyagena. hama minihatama eka wage hithe hayyakuth naha. eka wage buddiyakuth naha. oya katha karanne oyage buddiyen, oya e thathwe unna nam mehemayi karanne kiyala hithala. namuth pita rataka daruwo ekka arthika prashna walata muhuna dena ammala thaththala thamange degree ekayi samaja thathweyi hitha hitha inne naha kohoma hari daruwonta ugannana thamayi balanne.

    mama oyata eka udaharanayak kiyannam, mage hodama yaluwek (girl kenek), eya ammalge salli viyadam karala degree 3k4k lankawedi kala. thawa eyata bala sahodarayo dennek iddi ammala eyata viyadam kale eya anith denna gana bala ganivi kiyala.namuth aya marry karala Ausi PR aran giya. ita passe deweni malliwa Ausi ariya studies walata. malli degree eka karagena salli hoya hoya podi nangita CIMA karanna salli ewwa. minissu kiwwe malli Ausi gihin pissu kala igana gaththe naha kiyala. eth eya kale nangita ugannapu eka. api kagewath jiwitha gana theeranaya karanna baha pitin balala.

    Oyage anagatha studies walata suba pathanawa. All the best:yes::yes:
    .
    Ow patalicha aya ona taram innawa .me kathawe kiyane cb wada karapu kenek. Gana .finance qualification ekak tibba kenek oya wage watei kiyla hitana ba.oya kathawe main actor nrml degree karapu company 1 wada karapu porak una nam kathawa valid. Cima karana maha loku ganak yanne na 5 lakhs wage yane aus wala 5 lakhs hoyna puluwan lesiyen.odd job karath us 8 9 $ unata aus wala issarat 15$ dan 20 wage set wenawa.chennu nam dene na .acc wage unta myob acc package puluwan nam job set wenwa full time.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    මිනිස්සු මානසිකව වැටෙනකොට සුදුසු කම් අදාළ වෙන්නේ නැහැ මල්ලි. හිත ශක්තිමත් බුද්ධිමත් මිනිසුන්ටත් ජිවිතේ දිනන්න සුදුසු කම් අදාළ වෙන්නේ නැහැ. සුදුසු කම් සහ උපාධි තිබුනට මදි සාර්ථක ජිවිතයක් ගත කරන්න. බුද්ධිමත් වෙන්නත් ඕනේ. අනිත් අතට තනිකඩව ජිවත් වීමයි දරු පවුලක බර ඉහිලිමයි කියන්නෙත් දෙකක්. දරුවන්ගේ අනාගතය නගා සිටුවන්න කල්පනා කරන දෙමාපියෝ කොහොම හරි බලන්නේ ඒ වෙනුවෙන් වැඩ කරන්නයි. සුදුසුකම් වලට රැකියාවක් නොලැබුනොත් තව උපාධි කරන්න බහුතරයක් හිතන්නේ නැහැ. ලැබෙන ජොබ් එකක් කරලා සල්ලි හොයනවා.තමන්ගේ ජීවිතය තව කෙනෙක් වෙනුවෙන් කැප කරනවා. ඔයාට මේක තේරුම් ගන්න අමාරු ඇති. එත් මිනිස්සු අසරණ වෙනවා විවිධ හේතුන් මත. ඒවායින් ජීවිතය දිනා ගන්නේ qualification තියන මිනිස්සු නෙවේ, හිත ශක්තිමත් බුද්ධිමත් මිනිස්සු. ඒ වගේම නිරෝගී කමත් ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. නැත්නම් මොකුත්ම කරන්න බැහැ. අපිට පිටින් ඉදන් බලන දේ නෙවේ ඇතුලාන්තයේ තියෙන්නේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    ඇත්ත උනත් බොරු උනත් කතාවට ඇහැට කදුළු ඉනුවා ,,,
    මවාගෙන හිටපු චිත්ත දර්ශනයකුත් බිදිලා කුඩුවෙලා ගියා .......

    අපි මේවගේ දේවල් ගැන හිතන්නේ කොච්චර සරලවද.
    ඒත් යථාර්තය ඊට වඩා කොච්චර වෙනස්ද .........
     
    • Like
    Reactions: nvhcc89

    Eka atha jewethe dinanna qualification wadagath nam na .bt igena gaththu aya manasikawa watenawa adui. Thaman ta yuthukam itu karana puluwan thaman goda giyot witarai.odd job karala family 1 k geniyanna ba. Eka taman danagena e lvl ekn ehata yanna one. Mokada ohe witarak newe mehe hitiyath ada nrml job 1 kin family life 1k geniyana ba.mehe odd job karot kannawat ba.kohe hitiyath Ehemai
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :(:(:(
    ඇත්ත උනත් බොරු උනත් කතාවට ඇහැට කදුළු ඉනුවා ,,,
    මවාගෙන හිටපු චිත්ත දර්ශනයකුත් බිදිලා කුඩුවෙලා ගියා .......

    අපි මේවගේ දේවල් ගැන හිතන්නේ කොච්චර සරලවද.
    ඒත් යථාර්තය ඊට වඩා කොච්චර වෙනස්ද .........
    ඔව් බන්,මොන දේ උනත් අපිට අපේ රට තරම් වෙන තැනක් නෑ :yes: