OP හරි වෙන කවුර්හරි තාම මේක ෆලෝ කරනවනම්:
තමන්ගේ සැම සිතුවිල්ලක් ඇතිවෙන්නෙ සිතේ චයිතසික ධර්ම 52න් කීපයක් සමග. ඒ ඒ සිතුවිල්ලට අදාලව ඇති වන චයිතසික ස්වාබාවය අනුව ඒ සිතුවිල්ල කුසල සහ අකුසල ද කියන එක තීරනය වෙන්නෙ.. උදාහරනයකට ඇතිවෙන සිතත් සමග, ලෝබ, ද්වෙශ, මානය, විචිකිච්චා වගේ චයිතසිකත් සමග ඇති වෙලානම් තියෙන්නෙ, ඒ සිත අකුසල සිතක්..එලෙසම ඇති වෙලා තියෙන සිත ශ්‍රද්දා, කරුනා, මයිත්‍රි වගේ චයිතසිකත් සමග ඇති වෙලා නම් ඒ සිත කුසල සිතක් වෙනව..
කවුරු වෙනුවෙන් මැරුව වුනත්, ප්‍රානගාතයත් සමග අකුසල චයිතසික සමග තමයි ඇති වෙන්නෙ..එක නිසා ඒක පවක් තමයි.
මස් කන එක, ප්‍රානගාත අකුසලයක් වෙන්නෙ නැ. මොකද, මස් කනාගේ සිත තුල, සතෙක් මරන කෙනෙකුගේ සිතෙ අතිවන, චයිතසික/සිතුවුලි ඇති වෙන්නෙ නැ. හැබයි, කනකෙනාගේ සිතෙ, කන එක පිලිබද සිතුවිලි වල, අකුසල චයිතසික තිබුනොත්, ඊට අදාල අකුසල සිදුවෙයි, හැබයි ඒවා ප්‍රානගාත අකුසල වෙන්නෙ නැ.
ඉසෙල්ල කිව්ව වගේ, මස් කන එක අකුසල්යක් වෙන්නෙ තමන්ගේ සිතුවිලි අනුව..කෙනෙක් බත් කැවොත් අනේ මේ වී ටික බත් වෙනකොට, කොච්චර කෘමීන් මැරෙන්න ඇතිද කියල එකත් අකුසලයක් වෙන්න පුලුවන්. ඔක ඕන දෙයකට අදාලයි. බොන වතුරෙත්, ඕන තරම් ජීවින් ඇති.
සුරාමේරය එපා කියන්නෙ, ඒක නිසා සිත පාලනය නොවී අකුසලයට බර වෙන නිසා මම දන්න විදිහට..

2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.
චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද? සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?
කවුරු වෙනුවෙන් මැරුව වුනත්, ප්‍රානගාතයත් සමග අකුසල චයිතසික සමග තමයි ඇති වෙන්නෙ..එක නිසා ඒක පවක් තමයි.
මස් කන එක, ප්‍රානගාත අකුසලයක් වෙන්නෙ නැ. මොකද, මස් කනාගේ සිත තුල, සතෙක් මරන කෙනෙකුගේ සිතෙ අතිවන, චයිතසික/සිතුවුලි ඇති වෙන්නෙ නැ. හැබයි, කනකෙනාගේ සිතෙ, කන එක පිලිබද සිතුවිලි වල, අකුසල චයිතසික තිබුනොත්, ඊට අදාල අකුසල සිදුවෙයි, හැබයි ඒවා ප්‍රානගාත අකුසල වෙන්නෙ නැ.
මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?