"මා මියගිය දිනක එන්න" කාගෙද?
මම කලින් දවසක ෆේස්බුක් එකේ දැක්කා පොඩි නිසඳැසක්... ඒකෙ අයිතිකාරය හොයලා දෙන්න පුලුවන් දන්න කෙනෙක් ඉන්නවද?
මා මියගිය දිනක එන්න
මා බලන්න ඇවිත් යන්න
කිසිදා නොහෙලූ කඳුලක්
මා වෙනුවෙන් හෙලා යන්න...
ඔය වගේ එකක් තමයි තිබුනෙ...
ලොකු උදව්වක් යාලුවනේ