මිනුවන්ගොඩ වීදිය වත්ත පැත්තෙ මේ කියන තැන දන්නවද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,686
    3
    115,620
    113
    Gampaha
    @dilann
    මට ආපු ප්‍රශ්නෙ, උඩුගම්පල හන්දියෙ ඔරලෝසුව වැඩද කියන එක...
    හොල්මන් හුට්ටවල් නන් දන්නෙ නැ

    මිනුවන් ගොඩ කියන්නෙ ඉතින් අමු ගොඩෙ, නූගත් හැතිකරෙ ඉන්නෙ
    ඔය පැත්තෙ වාහන බිස්නස්, බයික් බිස්නස් එහෙම ලොකුවට යනව... පොඩ්ඩක් ඒ වගේ තැනකට ගිහින් බලපන්කො නූගත් හැතිකරේගෙ තරම බලන්න...😅
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,122
    1
    142,015
    113
    96
    හෝමාගම
    @dilann
    මට ආපු ප්‍රශ්නෙ, උඩුගම්පල හන්දියෙ ඔරලෝසුව වැඩද කියන එක...

    ඔය පැත්තෙ වාහන බිස්නස්, බයික් බිස්නස් එහෙම ලොකුවට යනව... පොඩ්ඩක් ඒ වගේ තැනකට ගිහින් බලපන්කො නූගත් හැතිකරේගෙ තරම බලන්න...😅

    Apo Patta horu, thakkadi inne ewata
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,097
    4,881
    113
    @dilann
    මට ආපු ප්‍රශ්නෙ, උඩුගම්පල හන්දියෙ ඔරලෝසුව වැඩද කියන එක...

    ඔය පැත්තෙ වාහන බිස්නස්, බයික් බිස්නස් එහෙම ලොකුවට යනව... පොඩ්ඩක් ඒ වගේ තැනකට ගිහින් බලපන්කො නූගත් හැතිකරේගෙ තරම බලන්න...😅
    2020 di meka wela thiyenne
     
    • Like
    Reactions: PHBhagya

    heenhota

    Active member
  • Jul 27, 2016
    183
    170
    43
    ඔය කියන හරියෙ ඉන්නව පිස්සු මනුස්සයෙක් සරම සහ කමිස අදින්නෙ ඔකා මහ රැට එහෙ මෙහෙ යනව පිස්සුවෙන් . ඔකා හෙන ප්‍රසිද්ද්යි, මගෙ පුට් සයිකලෙත් හොරකම් කලා, දාතු හුකන්%^ ,අහු උනොත් ඇට තලනවා

    https://maps.app.goo.gl/QNN4owhRE5YC6LgY7
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,097
    4,881
    113
    ඔය කියන හරියෙ ඉන්නව පිස්සු මනුස්සයෙක් සරම සහ කමිස අදින්නෙ ඔකා මහ රැට එහෙ මෙහෙ යනව පිස්සුවෙන් . ඔකා හෙන ප්‍රසිද්ද්යි, මගෙ පුට් සයිකලෙත් හොරකම් කලා, දාතු හුකන්%^ ,අහු උනොත් ඇට තලනවා

    https://maps.app.goo.gl/QNN4owhRE5YC6LgY7
    මේ විස්තරේ හැටියට නම් සරම ඇදන් ඉන්න එකා මැරිලා තියෙන්නෙ අවුරුදු 50 කට 60 කට කලියෙන්.
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,580
    2,485
    113
    ඇයි බන් මේ රෑ වෙලා හොල්මන් කතා දාන්නේ.. දැන් මන් චු කරලා දත් මදින්න එළියට යන්න ඕනනෙ:sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    34,610
    68,259
    113
    @dilann
    මට ආපු ප්‍රශ්නෙ, උඩුගම්පල හන්දියෙ ඔරලෝසුව වැඩද කියන එක...

    ඔය පැත්තෙ වාහන බිස්නස්, බයික් බිස්නස් එහෙම ලොකුවට යනව... පොඩ්ඩක් ඒ වගේ තැනකට ගිහින් බලපන්කො නූගත් හැතිකරේගෙ තරම බලන්න...😅
    ඔව්ව වැඩක් නෑ නේ ගුරෝ අපිට. තව දෙතුන් දෙනෙක් බය කරල තොවිල් දෙක තුනක් ගොඩ දාගමු
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    4,141
    4,451
    113
    Minuwangoda un hena bogga gonnu. Okun bath newei kanne pas

    Habai Man nuremberg inna kale mage german yaluwek awidinna gihin kalekata. U passen ekek pannuwalu. Pora kiwwe WW2 seen ekak wenna athi kiyala.
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43
    මිනුවන්ගොඩ මිනිස්සු නෙමේ නරක හීනටියන මිනිස්සු .මම අහල තියන විදියට හීනටියන ගම ආරම්බ වෙලා තියෙන්නේ රත්ගමින් ආපු පිරිසකගෙන් ඒ ගමේ මිනිස්සුන්ගේ වෙනස් ම කල්චර් එකක් තියෙන්නේ අනිත් ගම් වලට වඩා වෙනස්.ඒ මිනිස්සු පස්සේ කාලේ අනිත් ගම් වල ගෙවල් හදාගෙන ගිහින් මුළු මිනුවන්ගොඩම චෝර උනා .ඉස්සර වැදගත් මිනිස්සු හිටිය පැති වලත් දැන් මිනිමරනවා.මම මිනුවන්ගොඩ අව්රුද්දක් හිටිය හතර පාරක් ගෙට හොරු පනින්ඩ ආව .රෑට සැනසිල්ලේ නිදා ගන්න බැ පොඩි සද්දෙටත් ඇහැරෙන්න බලන් හිටියේ .තරුණ ලමෙක් හදන්න බැ කුඩු අයිස් හැමතැනම .මිනුවන්ගොඩ විනාස කලේ රණතුංග පවුල තමා :angry:
     
    • Like
    Reactions: Ysa Karu

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,191
    22,615
    113
    මිනුවන්ගොඩ මිනිස්සු නෙමේ නරක හීනටියන මිනිස්සු .මම අහල තියන විදියට හීනටියන ගම ආරම්බ වෙලා තියෙන්නේ රත්ගමින් ආපු පිරිසකගෙන් ඒ ගමේ මිනිස්සුන්ගේ වෙනස් ම කල්චර් එකක් තියෙන්නේ අනිත් ගම් වලට වඩා වෙනස්.ඒ මිනිස්සු පස්සේ කාලේ අනිත් ගම් වල ගෙවල් හදාගෙන ගිහින් මුළු මිනුවන්ගොඩම චෝර උනා .ඉස්සර වැදගත් මිනිස්සු හිටිය පැති වලත් දැන් මිනිමරනවා.මම මිනුවන්ගොඩ අව්රුද්දක් හිටිය හතර පාරක් ගෙට හොරු පනින්ඩ ආව .රෑට සැනසිල්ලේ නිදා ගන්න බැ පොඩි සද්දෙටත් ඇහැරෙන්න බලන් හිටියේ .තරුණ ලමෙක් හදන්න බැ කුඩු අයිස් හැමතැනම .මිනුවන්ගොඩ විනාස කලේ රණතුංග පවුල තමා :angry:
    උඹ කිව්වම තමයි මටත් අම්බලන්ගොඩ පැත්තෙයි හීනටියන එවුන්ගෙයි සමානකම් තියෙනවා කියලා තේරුනේ. පෙරහරවල් දෙක බැලුවා නම් තේරෙනවා.






    අම්බලන්ගොඩ, හීනටියන එවුන්ට ඔය වෙනස්ම දේවාල කල්චර් එකක් ආවෙ කොහොමද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,277
    2,261
    113
    පිස්සුද බන් ඉන්න එවුන්ට බයවෙයල්ලා මැරිච්ච උන්ට වඩා..මම මහා රෑත් එනවා බන් තනියම වාහනේ ඔය පාලු පාරවල් වල …මොන යකෙක්වත් දැකලා නෑ එහෙම …



    කතාව ලියපු එකාගේ 3වීල් එකේ නින්ද යන්න ඇති ..ඇහැ පියවෙලා ආයෙත් ඉක්මනට ඇහරුන ගමන් ගැස්සිල්ලට ඕක කැපිලා යන්න ඇත….ඕක එකතැන කැපෙනවානේ….ලජ්ජාවට කියන්න ඇති හිත හදාගන්න එක්ක..අනික රෑට හොදට කාලා එලියට බහිනවා කියන්නේ සොරි තමයි experience නැත්නම්


    මම අදිවේගේ ගිය සතියේ ආවා කඩවත ඉදන් උදේ 1.30 ට වගේ ..එක කාර් එකක් ඉස්සරහ නයා වගේ යනවා මම හොර්න් කලාම තමයි මම හිතන්නේ ඒ මනුස්සයා ඇහැරුනේ මිනිහා අයිනට දාලා නවත්තගත්තා ..
     
    • Haha
    Reactions: Mr.dark