මා හිතාදර දේශප්‍රේමී බයියන් වෙතයි

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මා හිතාදර දේශප්‍රේමී බයියන් වෙතයි

    dilwaale නොහොත් Toiya, හෙළයෙක්, funkyguy, gunubhai, gayan009, mayson bass, anuradhamapa, coolkasun, netlife ඇතුළු මහින්ද මහතා ප්‍රමුඛ වීරවංශ, ගෙම්බන්පිල, වාසු (ප*යා), දිනේෂ් වෙනුවෙන් ඔබ නැගු හඩට ස්තුති... අප ටෝයියන්ට ගැසූ මඩ යොදාගෙන වලන් කර්මාන්තයක් පටන් ගැනීමට දිරිමත් වන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිමි ..යලිත් වරක් මහින්ද මහතා දකුණු පළාත් සබාවේ මහා ඇමති කරන සටනේදී හමුවෙමු.. එවිට ටෝයියන්ට දුවන්නට පහරදෙමු.. මහින්ද දිනවමු අලුතින්ම පටන් ගමු..:yes::yes:

    (සැ.යු- මහින්ද මහතාගේ පරාජය හේතුවෙන් බොක යන්නේ නැති, ගෙදර ලිප මෙලවෙන්නේ නැති, සුලන් හමන්නේ නැති අය කරුණාකර රාත්‍රී 9 පසු විමල් වීරවංස මහතා හමුවී මහා අදිරාජ්‍ය නස්න තෛලය පශ්චාත්බාගයේ ගල්වාගෙන 2 වරක් පුක්ෂණය කරගනු මැනවි)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    බයියන්ට නම් ඌරු ජුවල්.රිදිලා මගේ facebook එකත් report කරලා ඔය වහල් කාලකන්ණි..:lol::lol: