මැක්කාගේ කතාව 2017
ප්‍ර: පින්තූරය බලා විස්තර කරන්න (ලකුණු 100)
උ: වෛද්‍යවරු සැත්කම කලාහ. ඔවුන් රෝගියාගෙ ෆුටෝ දමා හුරේ දැම්මෙ නැත... දී කිරට බළල්ලුත් සාක්කිය.. ඇගේ ෆුටෝ බුකියේය.
බළලා ආවේය. වෛද්‍යවරුන්ට බද්ධ කිරීම් හඳුන්වා දුන් ඒ දැයේ යුග බළලා ඔහු ය.. බැලූ බැල්මට තවමත් රෝගියා cardiothoracic ward එකේ high dependency unit එකේ isolation room එකේ ඉන්න බැව් පෙනේය. ඇයට immune suppresants යනවා ඇතැයි සිතමි. වෛද්‍යවරු හා හෙදියෝ barrier nursing care දෙන බැව් පෙනේ.. ඔවුන්ගේ ඇඟේ සහ ශ්‍රාවයන්ගේ වූ අහිතකර විෂබීජ ඇයට ලඟා නොවනු පිණිස මුඛවාඩම් ලා, පොරෝනා වසා සිටිනු පෙනේ.
නමුත් බළලා, හිටි වතින්ම පුරු පුරු ගාමින් ඈ වටා කැරකේ.. බළලාගෙ මැක්කෝ ද කැරකෙන්නාහ.. ඇඳ සිටින ඇඳුමෙන් පෙනෙන්නේ උන්ගේ ඇඟේ අහිතකර විෂබීජයක්වත් වහන්නට අකමැති වී ඇත්තා සේය.
මැක්කාට කකුල් දෙකකි. මැක්කා කන්නෙ බොන්නේ නිදන්නේ බළලාගේ වම් කන උඩ ය. මැක්කාට උපතින් මොලේ පිහිටන්නේ නැත. මැක්කා ඒක දේශීය සත්වයෙකි. මොහු විද්‍යාත්මක නාමයෙන් Kaabaasineris helukottaris ලෙස හැඳින්වේ. මැක්කාගෙ විශේෂත්වය වන්නේ බළලාට නොතේරෙන්නට බළලාගෙ කන කෑමට හැකි වීමය. මැක්කන් විස වීම ඇතැම් අවස්ථාවල බළලුන්ට මාරාන්තික විය හැක.
අමතක වුණා ය.. මෙය, පින්තූරය ගැන මිසක මැක්කා ගැන රචනාවක් නොවේය..
බළලා ඉන් අනතුරුව ෆුටෝ බුකි දැම්මේය. නමුත් පසුගිය මාසයේ පැමිණි බළලාට ෆුටෝ ගන්නට නොහැකි වූවා ද? නැතිනම් පිළිකන්නේ ඉදුල් වතුර කොරහ ඇඟේ පතබෑවුනු නිසා ෆුටෝ ගහන්නට තරම් mood එක අස්පැට් වූවා ද නොදනිමි..
කෙසේ වෙතත් සැත්කම කලවුන් පසෙකට වී කල විකුමෙන් අමා මහ සැනසුමෙන් දිවි ගෙවන්නාහ.. සීතල කාමරේට වී ලැපක් එබූ බළලා ඤාව් ගෑවේය.. සැත්කම කලවුන්ට අනිච්චේ දුක්ඛේ අනාත්මේ කියවෙන්නට ඇත්තාහ.. පෝස්ටුව දුටුවුන් "හා හා" reaction දැම්මාහු, නිවී සැනසුනාහ...
නව සෞඛ්‍ය සේවාවක් ක්රීයාත්මක කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බද්ධ සැත්කම් ආරම්භ කිරිමට පියවර ගනු ලැබිනි.
ඒ අනුව ප්‍රථම හදවත් බද්ධ සැත්කම සිදුකරනු ලැබුවේ මහනුවර මහ රෝහලේ දීය.
එම සැත්කම සිදු කිරීමෙන් පසු ඊට මැදිහත් වූ ව්ශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය මාසයේ දී මහනුවර රෝහලට පැමිණියේය.
ඉන් පසු සැත්කමට භාජනය වූ මවගේ සුවදුක් විමසිම සදහා අද දින (05) සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර මහ රෝහලට පැමිණියේ මිනිසුන්ට ආදරයෙන් සෞඛ්‍ය සේවාව ක්රීයාත්මක කිරිම හේතුවෙනි.