මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    මැක්බුක් එයාර් M4 එකක් ගත්තා කුකුලනේ..

    පලවෙනි වතාවට වින්ඩෝස් වලින් මැක් වලට මාරු උනේ. පොඩි ගැටලු වගයක් තියනවා දැනගන්න

    1) මැක් වලට වයිරස් ගාඩ්ස් නං ඔ්න නෑ කියල තියනවා දැක්කා. මගෙ වින්ඩෝස් ලැප් එකේ මම AVG දාල තියෙන්නෙ. ඒකෙන් අපි සයිට් එකකට යනකොට හැක් වෙච්චි සමහර සයිට් වලින් ඇටෑක් රික්වෙස්ට් එනකොට ටක් ගාල බ්ලොක් කරනවා. මැක් වල එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න මොනවද උඹල රෙකමන්ඩ් කරන්නෙ ?
    2) මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූසේජ් එක ගැන. මගෙ තියෙන්නෙ (නමට) අන්ලිමිටඩ් ෆයිබර් 1TB පැකේජ් එක. ඒක කන්සියුම් වෙන ලෙවල් එකට බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වෙයිද? මගෙ නෝමල් යූසේජ් එක නං දවසකට උපරිම ගිගාබයිට් විස්සක් විතර
    3) උඹල ලාස්ට් ලෝන්ග් බැට්රිය තියෙන්න කොහොමද පාවිච්චි කරන්නෙ? මම ගත්තෙ ලංකාවෙ ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන්. උන් නම් කිව්වෙ කරන්ට් එකට ගහගන පාවිච්චි කරන්න එපා, චාජ් කරලා 20% වගේ වෙනකොට ආයෙ චාර්ජ් කරන්න කියලා. චැට් ජීපීටී මහතා කිව්වෙත් ඒ වගේ කතාවක්. තව මේකෙ ඉන්ටෙලිජන්ස් චාජින් කියල සීන් එකක් තියනවා කිව්වා. ඒකෙන් අපේ චාජින් පැටන් අදුනගන ඔප්ටිමයිස් කරන සීන් එකකුත් කිව්වා

    තව උඹලගෙ ටිප්ස්, ට්‍රික්ස්, ඔන දෙයක් තියනවා නං කියන්න සුදු කුකුලනි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    Gattata passeda ahanne
    ඔව් කුකුලෝහ්.. මට බැට්රි හොඳට තියන ලැප් එකක් ඔ්න වෙලා තිබුනෙ එහෙ මෙහෙ යනකොට වැඩ ටික කරගන්න. මම දිනපතා වැඩකරන්නෙ MSI GL65 Leopard ලැප් එකකින්. ඒක හෙවි වැඩ වලට මරු (32GB RAM, 6GB GPU). හැබැයි බැට්රි ලයිෆ් චොර. ඉතිං එකම ඔප්ෂන් එක මැක්බුක් එයාර්. ප්‍රෝ එකක ගනන් වැඩිනෙ. ්වින්ඩෝස් ලැප් එකකවත් ඇපල් වගේ බැට්රි රේන්ජ් එකක් නෑ. තියන ඒවා මොබයිල් ප්‍රොසෙසර් තියන බඩුනෙ. ඒවගෙන් මගෙ වැඩ ටික කරගන්න බෑ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,048
    113
    මැක්බුක් එයාර් M4 එකක් ගත්තා කුකුලනේ..

    පලවෙනි වතාවට වින්ඩෝස් වලින් මැක් වලට මාරු උනේ. පොඩි ගැටලු වගයක් තියනවා දැනගන්න

    1) මැක් වලට වයිරස් ගාඩ්ස් නං ඔ්න නෑ කියල තියනවා දැක්කා. මගෙ වින්ඩෝස් ලැප් එකේ මම AVG දාල තියෙන්නෙ. ඒකෙන් අපි සයිට් එකකට යනකොට හැක් වෙච්චි සමහර සයිට් වලින් ඇටෑක් රික්වෙස්ට් එනකොට ටක් ගාල බ්ලොක් කරනවා. මැක් වල එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න මොනවද උඹල රෙකමන්ඩ් කරන්නෙ ? - දැනට අවුරුදු 2ක් විතර use කරනව. එහෙම attack මොකවත් නං ඇවිත් නෑ. 3rd party application install කරද්දි කල්පනාවෙන් කරන්න.
    2) මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූසේජ් එක ගැන. මගෙ තියෙන්නෙ (නමට) අන්ලිමිටඩ් ෆයිබර් 1TB පැකේජ් එක. ඒක කන්සියුම් වෙන ලෙවල් එකට බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වෙයිද? මගෙ නෝමල් යූසේජ් එක නං දවසකට උපරිම ගිගාබයිට් විස්සක් විතර. - එහෙමටම කියල background data usage එකක් දැක්කෙ නෑ. ඔය වගේ ලොකු කෝට එකක් නං මේක ගැන worry වෙන්නම එපා.
    3) උඹල ලාස්ට් ලෝන්ග් බැට්රිය තියෙන්න කොහොමද පාවිච්චි කරන්නෙ? මම ගත්තෙ ලංකාවෙ ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන්. උන් නම් කිව්වෙ කරන්ට් එකට ගහගන පාවිච්චි කරන්න එපා, චාජ් කරලා 20% වගේ වෙනකොට ආයෙ චාර්ජ් කරන්න කියලා. චැට් ජීපීටී මහතා කිව්වෙත් ඒ වගේ කතාවක්. තව මේකෙ ඉන්ටෙලිජන්ස් චාජින් කියල සීන් එකක් තියනවා කිව්වා. ඒකෙන් අපේ චාජින් පැටන් අදුනගන ඔප්ටිමයිස් කරන සීන් එකකුත් කිව්වා - මම use කරන්නෙ 80 - 20 rule එක. 80% charge කරලා 20% වෙනකම් බස්සනවා. තාම helth එක 97% තියනවා.

    තව උඹලගෙ ටිප්ස්, ට්‍රික්ස්, ඔන දෙයක් තියනවා නං කියන්න සුදු කුකුලනි
    MacBook Air එකේ ඉතින් බැටරි නං බැටරි. 40% screen brightness එක්ක තාම පැය 10 යන්න පුලුවන් 80-20 වලින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    මැක්බුක් එයාර් M4 එකක් ගත්තා කුකුලනේ..

    පලවෙනි වතාවට වින්ඩෝස් වලින් මැක් වලට මාරු උනේ. පොඩි ගැටලු වගයක් තියනවා දැනගන්න

    1) මැක් වලට වයිරස් ගාඩ්ස් නං ඔ්න නෑ කියල තියනවා දැක්කා. මගෙ වින්ඩෝස් ලැප් එකේ මම AVG දාල තියෙන්නෙ. ඒකෙන් අපි සයිට් එකකට යනකොට හැක් වෙච්චි සමහර සයිට් වලින් ඇටෑක් රික්වෙස්ට් එනකොට ටක් ගාල බ්ලොක් කරනවා. මැක් වල එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න මොනවද උඹල රෙකමන්ඩ් කරන්නෙ ?
    2) මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූසේජ් එක ගැන. මගෙ තියෙන්නෙ (නමට) අන්ලිමිටඩ් ෆයිබර් 1TB පැකේජ් එක. ඒක කන්සියුම් වෙන ලෙවල් එකට බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වෙයිද? මගෙ නෝමල් යූසේජ් එක නං දවසකට උපරිම ගිගාබයිට් විස්සක් විතර
    3) උඹල ලාස්ට් ලෝන්ග් බැට්රිය තියෙන්න කොහොමද පාවිච්චි කරන්නෙ? මම ගත්තෙ ලංකාවෙ ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන්. උන් නම් කිව්වෙ කරන්ට් එකට ගහගන පාවිච්චි කරන්න එපා, චාජ් කරලා 20% වගේ වෙනකොට ආයෙ චාර්ජ් කරන්න කියලා. චැට් ජීපීටී මහතා කිව්වෙත් ඒ වගේ කතාවක්. තව මේකෙ ඉන්ටෙලිජන්ස් චාජින් කියල සීන් එකක් තියනවා කිව්වා. ඒකෙන් අපේ චාජින් පැටන් අදුනගන ඔප්ටිමයිස් කරන සීන් එකකුත් කිව්වා

    තව උඹලගෙ ටිප්ස්, ට්‍රික්ස්, ඔන දෙයක් තියනවා නං කියන්න සුදු කුකුලනි
    අවුරුදු 10ක් ජොබ් එකේ වින්ඩොස්ම පාවිච්චි කරලා අලුත් එකට යනකොට උන් ඇහුවා winodows or Mac කියලා. ඉතින් මගේ හොඳ යාලුවෙක්ගෙ උපදෙස් පරිදි මම මැක් එකක් ඉල්ලුවා. ඉතින් උන් මට හා හා පුරා කියලා macbook pro එකක් එව්වා. දවස් කීපයක් යනකොට මට තේරුනා මේ හුත්ත මට හරියන්නෙ නෑ කියලා. සම්පූර්නෙන් වෙනස්. මම ටෙක්නික ජොබක් කරන්නේ ඉතින් මට මගේ ස්පීඩ් එක වැදගත්.

    ඉතින් අන්තිමට ලොක්කට කතා කරලා කිව්වා ඌ හිනාවෙවී කීව්වා අවුලක් නෑ singapore එනකොට ඕක අරන් වරෙන්. උඹට වින්ඩොස් එකක් දෙන්නම් කියලා. ඉතින් එහෙම කරලා මගුල මාරු කලා. :lol: :lol:

    ඉතින් singapore ඉඳන් ආයි ලංකාවට එනකොට හිතවතුනි මට ආයි පොඩි පුකේ අමාරුවක් හැදුනා මගේ personal use එකට mac එකක් ගන්න. ඉතින් හා හා පුරා කියලා airport එකේදිම එකක් අරන් ආව ගෙදර. 🤭🤭

    උදේ ඉඳන් හවස් වෙනකන් වින්ඩෝස් එකේ වැඩ කරලා රෑට මැක් එකට මාරු වෙනවා. ටික කාලයක් ගියාම තේරුනා අපි වගේ උන්ට මැක් එකේ ඇති වැඩක් නෑ කියලා. කොටින්ම ඔකේ cut + paste වත් නෑ. කොපි කරලා අනිත් එක delete කරන්න ඕනා. 🥴🥴

    ඉතින් මොක්ද කලේ? ලක්ශ 3ට ගත්ත එක මාස 5 6ක් පාවිච්චි කරලා ලක්ශ 2ට විතර විකුනලා දාල Lenovo Legion එකක් ගත්තා. 🥴🥴

    ඔන්න ඕකයි මගේ කතාව 🥴🥴
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මගෙ ගාව Pro M1 එකක් තියෙන්නෙ.. හැමවෙලේම චාර්ජ් එකට ගහන් පාවිච්චි කරන්නෙ ඒත් කිසි අවුලක් නෑ..කරන්ට් ගිය වෙලාවට පැය 12 වගෙ වැඩ කරහැකි එක දිගට කිසි අවුලක් නැතුව.. බැක්ග්‍රවුන්ඩ් ඩේටා කන සීන් එක්කුත් මටනම් වෙලා නෑ.. මන් දැන් මේකෙන් M4 එක්කට මාරු වෙන්න ඉන්නෙ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    MacBook Air එකේ ඉතින් බැටරි නං බැටරි. 40% screen brightness එක්ක තාම පැය 10 යන්න පුලුවන් 80-20 වලින්
    උඹ හරියටම 80%න් ගලවගන්නෙ කොහොමද? මොනිටර් ඇප් එකක් හරි මොකක් හරි සීන් එකක් තියනවද එහෙම කරගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    වයිරස් ගාඩ් ඕන නැහැ, මැක් වල එහෙම ලේසියෙන් වෙන ප්‍රොසෙස් එකක් රන් වෙන්න බැහැ, එක එක සෙකියුරිටි ෆීචර් තියනවා. උඹ විසින්ම මොකක් හරි නොදන්න මගුලක් රන් කරගත්තොතින් ඇරෙන්න. Compliance සීන් වලට වයිරස් ගාඩ් ඕන වෙනවා නං මොනවා හරි දා ගන්න එහෙම නැත්තං ඕන නැහැ

    ඩේට යූසේජ් එකෙ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕක සමහර අයට විතරක් වෙන එකක් මොනවා හරි බග් එකක් නිසා. ඕක දැනට හදලත් ඇති

    Optimized බැටරි චාජින් තියනවා, ඒකෙන් පැටන් එක බලලා 80%න් චාජින් ලිමිට් කරනවා auto ම
    චාජර් ගලවා ගලවා දඟලන්න ඕන නැහැ. full charge උනාම බැටරිය යූස් වෙන්නෙ නැහැ චාජරෙන් වැඩ කරන්නෙ එතකොට පෙන්නනවා power source එක චාජරේද බැටරියද කියලා. ඒක නිසා බය වෙන්න එපා ෆුල් චාජ් උනාම පවර් ගහලා තියෙද්දි බැටරියත් දිගටම යූස් වෙවී චාජ් වෙනවා කියලා එහෙම වෙන්නෙ නැහැ, ෆුල් චාජ් උනාම චාජරෙන්මයි වැඩ කරන්නෙ
    මැනුවලි 20%-80% අතර මැනේජ් කරන්න ගියොත් බැටරියෙ සයිකල් ගාන නිකන්ම ඉවර වෙනවා. ඕක ලොකුවට හිතන්නෙ නැතිව යූස් කරපන්. අනික ඕව හදලා තියෙන්නෙ ඕව ගැන හිතලා, ඒක නිසා ඒව මැනුවලි කරන්න යන්න එපා
    පුලුවන් නං බැටරිය ෆුල් බහින එක වෙන්න දෙන්න එපා
    ඕනම නං ටූල් තියනවා චාජ් වෙන එක 80න් නතර කරන්න. මම කවදාවත් එහෙම කරලා නැහැ එහෙම කියලා ප්‍රශ්නයක් වෙලත් නැහැ (2012 ඉඳන් මැක්බුක් යූස් කරන්නෙ)
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මැක්බුක් එයාර් M4 එකක් ගත්තා කුකුලනේ..

    පලවෙනි වතාවට වින්ඩෝස් වලින් මැක් වලට මාරු උනේ. පොඩි ගැටලු වගයක් තියනවා දැනගන්න

    1) මැක් වලට වයිරස් ගාඩ්ස් නං ඔ්න නෑ කියල තියනවා දැක්කා. මගෙ වින්ඩෝස් ලැප් එකේ මම AVG දාල තියෙන්නෙ. ඒකෙන් අපි සයිට් එකකට යනකොට හැක් වෙච්චි සමහර සයිට් වලින් ඇටෑක් රික්වෙස්ට් එනකොට ටක් ගාල බ්ලොක් කරනවා. මැක් වල එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න මොනවද උඹල රෙකමන්ඩ් කරන්නෙ ?
    2) මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූසේජ් එක ගැන. මගෙ තියෙන්නෙ (නමට) අන්ලිමිටඩ් ෆයිබර් 1TB පැකේජ් එක. ඒක කන්සියුම් වෙන ලෙවල් එකට බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වෙයිද? මගෙ නෝමල් යූසේජ් එක නං දවසකට උපරිම ගිගාබයිට් විස්සක් විතර
    3) උඹල ලාස්ට් ලෝන්ග් බැට්රිය තියෙන්න කොහොමද පාවිච්චි කරන්නෙ? මම ගත්තෙ ලංකාවෙ ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන්. උන් නම් කිව්වෙ කරන්ට් එකට ගහගන පාවිච්චි කරන්න එපා, චාජ් කරලා 20% වගේ වෙනකොට ආයෙ චාර්ජ් කරන්න කියලා. චැට් ජීපීටී මහතා කිව්වෙත් ඒ වගේ කතාවක්. තව මේකෙ ඉන්ටෙලිජන්ස් චාජින් කියල සීන් එකක් තියනවා කිව්වා. ඒකෙන් අපේ චාජින් පැටන් අදුනගන ඔප්ටිමයිස් කරන සීන් එකකුත් කිව්වා

    තව උඹලගෙ ටිප්ස්, ට්‍රික්ස්, ඔන දෙයක් තියනවා නං කියන්න සුදු කුකුලනි
    1. cracked ඒවා දන්නේ නැතුව GateKeeper එක bypass නොකරනවා නං ඕනේ නෑ.
    2. එහෙම ලොකු usage එකක් නං වෙලා නෑ. එත් දාන software මත තමයි.
    3. මම නං ගලවන්නෙම නෑ charger එකෙන්. battery settings වල optimise කරන්න කියල දුන්නම pattern එක සෙට් කරන charging නවත්තනවා. ඕනේ නං full කරලා ගන්න පුළුවන් ඕනේ වෙලාවට
    4. tips and tricks නං free software තියනවා ඕනේ තරං mac කියල නැත්තේ නැ. r/macapps මේකෙන් ගොඩක් ඒවා බලාගන්න පුළුවන්. discount code එකෙමත් තියනවා. screenshot (built-in cmd+shift+5), clipboard, etc.
    5. වැදගත්ම දේ තමා ඕකට camera privacy cover වගේ ඒවා දාන්න එපා. වැහුවම gap එකක් නැති ගානට නිසා display එක crack වෙයි!
    අවුරුදු 10ක් ජොබ් එකේ වින්ඩොස්ම පාවිච්චි කරලා අලුත් එකට යනකොට උන් ඇහුවා winodows or Mac කියලා. ඉතින් මගේ හොඳ යාලුවෙක්ගෙ උපදෙස් පරිදි මම මැක් එකක් ඉල්ලුවා. ඉතින් උන් මට හා හා පුරා කියලා macbook pro එකක් එව්වා. දවස් කීපයක් යනකොට මට තේරුනා මේ හුත්ත මට හරියන්නෙ නෑ කියලා. සම්පූර්නෙන් වෙනස්. මම ටෙක්නික ජොබක් කරන්නේ ඉතින් මට මගේ ස්පීඩ් එක වැදගත්.

    ඉතින් අන්තිමට ලොක්කට කතා කරලා කිව්වා ඌ හිනාවෙවී කීව්වා අවුලක් නෑ singapore එනකොට ඕක අරන් වරෙන්. උඹට වින්ඩොස් එකක් දෙන්නම් කියලා. ඉතින් එහෙම කරලා මගුල මාරු කලා. :lol: :lol:

    ඉතින් singapore ඉඳන් ආයි ලංකාවට එනකොට හිතවතුනි මට ආයි පොඩි පුකේ අමාරුවක් හැදුනා මගේ personal use එකට mac එකක් ගන්න. ඉතින් හා හා පුරා කියලා airport එකේදිම එකක් අරන් ආව ගෙදර. 🤭🤭

    උදේ ඉඳන් හවස් වෙනකන් වින්ඩෝස් එකේ වැඩ කරලා රෑට මැක් එකට මාරු වෙනවා. ටික කාලයක් ගියාම තේරුනා අපි වගේ උන්ට මැක් එකේ ඇති වැඩක් නෑ කියලා. කොටින්ම ඔකේ cut + paste වත් නෑ. කොපි කරලා අනිත් එක delete කරන්න ඕනා. 🥴🥴

    ඉතින් මොක්ද කලේ? ලක්ශ 3ට ගත්ත එක මාස 5 6ක් පාවිච්චි කරලා ලක්ශ 2ට විතර විකුනලා දාල Lenovo Legion එකක් ගත්තා. 🥴🥴

    ඔන්න ඕකයි මගේ කතාව 🥴🥴
    එකඟ වෙන්න ටිකක් අමාරුයි මචන්. ඔයාගේ pattern එකට සෙට් වෙන්නේ නැතුව ඇති. හැබැයි unix based නිසා dev වලට ගොඩක් ලේසි.
    cut + paste key combination එක අමාරුයි. නැතුව නෙමේ මචන්. copy cmd+c | move cmd+option+v
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mama nam always plugged in. 80% walin ehata charge wenne na lap eka. Direct power eken use wenne ethakota.
    අපිට නම් මැක් බුක් නෑ. හැබැයි උඹ කියලා තියෙන විදියට තමයි චාර්ජින් charging threshold එක සෙට් කරලා තියෙන්නේ(lenovo vantage එකෙන්).