ඇඟිලි ටිකට මේ ටිකෙ ජිම්නාස්ටික්, යෝගා වගේ පුරුදු කරලා තියාගනින්ඔවු..දැන් මේ කට්ටිය කියන්නෙ වෙන short key ටිකක් තියනව නේ?
ඒක වටිනවනෙ එකෙම්ම
------ Post added on Jul 28, 2025 at 2:18 PM
ඇඟිලි ටිකට මේ ටිකෙ ජිම්නාස්ටික්, යෝගා වගේ පුරුදු කරලා තියාගනින්ඔවු..දැන් මේ කට්ටිය කියන්නෙ වෙන short key ටිකක් තියනව නේ?
ඒක වටිනවනෙ එකෙම්ම
------ Post added on Jul 28, 2025 at 2:18 PM
ඔවු ඔවුඔවු..දැන් මේ කට්ටිය කියන්නෙ වෙන short key ටිකක් තියනව නේ?
customerම කෙනෙක් ගාවට ගිහින් ඕක දිග ඇරගත්තාම පොඩි posh ලුක් එකක් එහෙම එනවා. අමු ගොඩයෙක්නම් ඉතින් ගොඩේ කම 50% විතර අඩු වෙනවා.![]()
![]()

cut paste කරන්න ඕන command + option + v තුනම එක ලඟමනේ තියෙන්නෙඇඟිලි ටිකට මේ ටිකෙ ජිම්නාස්ටික්, යෝගා වගේ පුරුදු කරලා තියාගනින්![]()
![]()
වටිනවඔවු ඔවු
ටෙක්ස් එඩිටර්/word/බ්‍රවුසර් වගේ ඒවයෙ වෙනසක් නැහැ වින්ඩෝස් වල විදිටමයි Cut/Copy/Paste තියෙන්නෙ (software ඇතුලෙ ටෙක්ස්ට් වලදි මේක ප්‍රශ්නයක් නැහැ ඇත්තටම)
හැබැයි ෆයිල් සහ ෆෝල්ඩර් වලදි මැක් එකේ ඒක පොඩ්ඩක් වෙනස් විදියට තියෙන්නෙ
වින්ඩෝස් වල Ctrl + X එක cut, Ctrl + C කොපි සහ මොක කරත් පේස්ට් එක Ctrl + V
මැක් එකේ
මොන එක කරන්නත් Cmd + C කරලා
කොපි පේස්ට් නං Cmd + V සහ Cut paste නං Cmd + Option + V
ඔය වගේ වැඩ වලට හොඳටම ඇති (බජට් එක අවුලක් නැත්තං 24GB, 512 ගන්න ට්‍රයි එකක් දෙන්න)වටිනව
M4 16GB 256GB 15" Air එකක් ගන්න ඉන්නෙ. බර වැඩක් වෙන්නෙම නෑ ඉතිං. Pro අරන් කරන්න වැඩක් නෑ ලොකු ගානක් යනව විතරයි. CAD එකක් open කරල බලයි ඕනෙ නම්.
ශේප් නේද ඕක
මැක්බුක් එයාර් M4 එකක් ගත්තා කුකුලනේ..
පලවෙනි වතාවට වින්ඩෝස් වලින් මැක් වලට මාරු උනේ. පොඩි ගැටලු වගයක් තියනවා දැනගන්න
1) මැක් වලට වයිරස් ගාඩ්ස් නං ඔ්න නෑ කියල තියනවා දැක්කා. මගෙ වින්ඩෝස් ලැප් එකේ මම AVG දාල තියෙන්නෙ. ඒකෙන් අපි සයිට් එකකට යනකොට හැක් වෙච්චි සමහර සයිට් වලින් ඇටෑක් රික්වෙස්ට් එනකොට ටක් ගාල බ්ලොක් කරනවා. මැක් වල එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න මොනවද උඹල රෙකමන්ඩ් කරන්නෙ ?
2) මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූසේජ් එක ගැන. මගෙ තියෙන්නෙ (නමට) අන්ලිමිටඩ් ෆයිබර් 1TB පැකේජ් එක. ඒක කන්සියුම් වෙන ලෙවල් එකට බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වෙයිද? මගෙ නෝමල් යූසේජ් එක නං දවසකට උපරිම ගිගාබයිට් විස්සක් විතර
3) උඹල ලාස්ට් ලෝන්ග් බැට්රිය තියෙන්න කොහොමද පාවිච්චි කරන්නෙ? මම ගත්තෙ ලංකාවෙ ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන්. උන් නම් කිව්වෙ කරන්ට් එකට ගහගන පාවිච්චි කරන්න එපා, චාජ් කරලා 20% වගේ වෙනකොට ආයෙ චාර්ජ් කරන්න කියලා. චැට් ජීපීටී මහතා කිව්වෙත් ඒ වගේ කතාවක්. තව මේකෙ ඉන්ටෙලිජන්ස් චාජින් කියල සීන් එකක් තියනවා කිව්වා. ඒකෙන් අපේ චාජින් පැටන් අදුනගන ඔප්ටිමයිස් කරන සීන් එකකුත් කිව්වා
තව උඹලගෙ ටිප්ස්, ට්‍රික්ස්, ඔන දෙයක් තියනවා නං කියන්න සුදු කුකුලනි
ඒ spec එකේ pro එකත් මේ ගනන් මනෙ වෙන්නෙ..ඔය වගේ වැඩ වලට හොඳටම ඇති (බජට් එක අවුලක් නැත්තං 24GB, 512 ගන්න ට්‍රයි එකක් දෙන්න)
හැබැයි පොඩ්ඩක් බලන්න ඔය යූස් කරන CAD සොෆ්ට්වෙයා එක මැක් වලට සපෝට්ද කියලා
මැක් වලට සපෝට් එක අඩුම CAD සොෆ්ට්වෙයා වලට තමයි සමහරවිට Viewer applicaiton විතරක් හරි තියේවි
ඔවු 14 inch pro එක ඒ ගානම වගේ වෙන්නෙඒ spec එකේ pro එකත් මේ ගනන් මනෙ වෙන්නෙ..
ignore 1,2 set the batter cutoff limit to 80%මැක්බුක් එයාර් M4 එකක් ගත්තා කුකුලනේ..
පලවෙනි වතාවට වින්ඩෝස් වලින් මැක් වලට මාරු උනේ. පොඩි ගැටලු වගයක් තියනවා දැනගන්න
1) මැක් වලට වයිරස් ගාඩ්ස් නං ඔ්න නෑ කියල තියනවා දැක්කා. මගෙ වින්ඩෝස් ලැප් එකේ මම AVG දාල තියෙන්නෙ. ඒකෙන් අපි සයිට් එකකට යනකොට හැක් වෙච්චි සමහර සයිට් වලින් ඇටෑක් රික්වෙස්ට් එනකොට ටක් ගාල බ්ලොක් කරනවා. මැක් වල එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න මොනවද උඹල රෙකමන්ඩ් කරන්නෙ ?
2) මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූසේජ් එක ගැන. මගෙ තියෙන්නෙ (නමට) අන්ලිමිටඩ් ෆයිබර් 1TB පැකේජ් එක. ඒක කන්සියුම් වෙන ලෙවල් එකට බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වෙයිද? මගෙ නෝමල් යූසේජ් එක නං දවසකට උපරිම ගිගාබයිට් විස්සක් විතර
3) උඹල ලාස්ට් ලෝන්ග් බැට්රිය තියෙන්න කොහොමද පාවිච්චි කරන්නෙ? මම ගත්තෙ ලංකාවෙ ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන්. උන් නම් කිව්වෙ කරන්ට් එකට ගහගන පාවිච්චි කරන්න එපා, චාජ් කරලා 20% වගේ වෙනකොට ආයෙ චාර්ජ් කරන්න කියලා. චැට් ජීපීටී මහතා කිව්වෙත් ඒ වගේ කතාවක්. තව මේකෙ ඉන්ටෙලිජන්ස් චාජින් කියල සීන් එකක් තියනවා කිව්වා. ඒකෙන් අපේ චාජින් පැටන් අදුනගන ඔප්ටිමයිස් කරන සීන් එකකුත් කිව්වා
තව උඹලගෙ ටිප්ස්, ට්‍රික්ස්, ඔන දෙයක් තියනවා නං කියන්න සුදු කුකුලනි
16GB මදි වෙයිද? pro එකේ ගානට air ගන්න මොකක් ද වගේ එකකුත් තියනවඔවු 14 inch pro එක ඒ ගානම වගේ වෙන්නෙ
ඔය කලින් කියලා තිබුනු වැඩ ටිකට නං 16 ඇති16GB මදි වෙයිද? pro එකේ ගානට air ගන්න මොකක් ද වගේ එකකුත් තියනව
Thanks මචං ටිප් එකට..ඔය කලින් කියලා තිබුනු වැඩ ටිකට නං 16 ඇති
ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක අවුරුදු 7-8ක් යූස් කරන්න පුලුවන් නේ ඒක නිසා ඉස්සරහ ගැන හිතනවා නං Ram එක වැඩිපුර ගන්න පුලුවන් නං හොඳයි. ඒ නැති උනා කියලා ප්‍රශ්නයක් නං වෙන්නෙ නැහැ
මම ඔෆිස් වැඩ වලට M1/8GB එකක් යූස් කරනවා ඒකෙත් ඇති අවුලක් නැහැ
උඹ UCSC එකේ මාස්ටර් එකක් කරනවද ?ඔව් කුකුලෝහ්.. මට බැට්රි හොඳට තියන ලැප් එකක් ඔ්න වෙලා තිබුනෙ එහෙ මෙහෙ යනකොට වැඩ ටික කරගන්න. මම දිනපතා වැඩකරන්නෙ MSI GL65 Leopard ලැප් එකකින්. ඒක හෙවි වැඩ වලට මරු (32GB RAM, 6GB GPU). හැබැයි බැට්රි ලයිෆ් චොර. ඉතිං එකම ඔප්ෂන් එක මැක්බුක් එයාර්. ප්‍රෝ එකක ගනන් වැඩිනෙ. ්වින්ඩෝස් ලැප් එකකවත් ඇපල් වගේ බැට්රි රේන්ජ් එකක් නෑ. තියන ඒවා මොබයිල් ප්‍රොසෙසර් තියන බඩුනෙ. ඒවගෙන් මගෙ වැඩ ටික කරගන්න බෑ.