Budget thamai machan. Mama editing wada karanna. Personal use.M4 base ganinko. M1 sehena paranaine
Luxuryx meke recommond karala thibuna godak than wala. Eakai unwa select kaleමචං ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඔය වගේ ඒව ගනිද්දි. ග්‍රේ මාකට් බඩු ගන්න එපා. වොරන්ටි ක්ලේම් කරන්න උනොත් මල වාතයක් වෙන්නෙ.
Future world, Gentex බලන්න
------ Post added on Jul 29, 2025 at 6:35 PM