මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    Girls get wet.. so it's worth it

    customerම කෙනෙක් ගාවට ගිහින් ඕක දිග ඇරගත්තාම පොඩි posh ලුක් එකක් එහෙම එනවා. අමු ගොඩයෙක්නම් ඉතින් ගොඩේ කම 50% විතර අඩු වෙනවා. 🥴 🥴
    ------ Post added on Jul 28, 2025 at 1:51 PM
    සිරාවට කෙල්ලෙක් එහම සෙට් වෙයිද? :D

    ඔය කලින් කියලා තිබුනු වැඩ ටිකට නං 16 ඇති
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක අවුරුදු 7-8ක් යූස් කරන්න පුලුවන් නේ ඒක නිසා ඉස්සරහ ගැන හිතනවා නං Ram එක වැඩිපුර ගන්න පුලුවන් නං හොඳයි. ඒ නැති උනා කියලා ප්‍රශ්නයක් නං වෙන්නෙ නැහැ
    මම ඔෆිස් වැඩ වලට M1/8GB එකක් යූස් කරනවා ඒකෙත් ඇති අවුලක් නැහැ
    davinci resolve/final cutpro + video editing වලට 16GB එකක් ඇතිද? mac mini vs macbook air which one has more value for money?

    currently have a 24gb linux one. but cannot run davinci resolve or anything like that.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Macbook Pro Mid 2015 එක පාවිච්චි කරන්නේ. ඒක අපුම දවස් වල ගත්තේ, තාම වැඩ කිසිම අව්ලක් නැතුව. 2019 වගේ free battery replacement එකක් හම්බුනා battery recall එකකින්.

    මගේ private ලැප් එක ඔය Mac එක. වර්ක් කරන්න යූස් කරන්නේ windows එකක්. මොකද ඒ යූස් කරන software Mac වලට නැති නිසා. ඒ උනාට මගේ preference එක Mac එක. Easy use සහ privacy /security නිසා.

    1. virus guard නම් යුස් කරේ නෑ මුල් කාලේ. පස්සේ internet security ගැන හිතල Kasper දැම්මා. තව වෙනකන් දිගටම ඒක දානවා.

    2. මේක නම් මම බලලා නෑ. ඩේට ගැන වොරි වෙන්නේ නැති නිසා.

    3. මම නම් ගෙදර ඉද්දි charger එකට ගහලමයි තියෙන්නේ.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    මාත් ලඟදි ගත්තෙ M4 macbook air එක.
    1. මන් නම් මුකුත් use කරන්නෙ නෑ.
    2. අම්මෝ යකෝ මගෙ මාසෙටම 160GB වගේ පැකේජ් එකක් තියෙන්නෙ. ඒකත් ඇති. එහෙම ලොකුවට data මගෙනම් use වෙන්නෙ නෑ. ඔය wallpaper සීන් එකට background data use වෙන එක ගැනනම් කියන්නෙ ඒකට static image එකක් දාගන්න wallpaper එකටයි screen saver එකටයි.
    3. මාත් use කරන්නෙ 20%-90% අතර වගේ තමා. 85 වගේ වෙද්දි ගලවනවා. මට බය මම usb dock එකක් ගහන් ඉන්නෙ external monitor එක්කුත් එක්ක ඒක නිසා battery එකට heavy load එකක් එනවද කියල. ඒත් ඊට පස්සෙ හිතුව මොන මගුලක්ද ලක්ශ ගාණක් දීල ගත්ත එක අපිට ඕන විදිහට පාවිච්චි කරන්න එපයි. දැන් නම් වැඩිය හිතන්නෙ නෑ. දිගටම charger එකට ගහන් ඉද්දිනම් macos එකෙන්ම charging paters අදුරගෙන 80% වගේ charge කරල නවත්තනවා.

    tip එක්කට කියන්නෙ ඉතින් මමනම් ඕන app එකක් install කරන්න පාවිච්චි කරන්නෙ homebrew. ඒක පට්ට ලේසි.
    ආය external mouse එකක් use කරනවනම් smooth scroll වලට mos කියල app එකක් තියේ.
    මට මේකෙ එපා වෙන්නෙම tab switch වෙද්දි apps වල windows වලට switch වෙන්න බැරි එක. ඒකට alttab කියල app එකක් තියේ. ඒත් ඒකෙ screen එකට හැම වෙලේම permission ඕන නිසා සෙට් වෙන්නෙ නෑ. shortcut එක්කුත් තියේ ctrl+` ඒත් app switch වෙන්න එක්කුයි ඒකෙ windows switch වෙන්න එක්කුයි එපා වෙනවා. ඒකට solution එකක් දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    davinci resolve/final cutpro + video editing වලට 16GB එකක් ඇතිද? mac mini vs macbook air which one has more value for money?

    currently have a 24gb linux one. but cannot run davinci resolve or anything like that.
    මම davinci resolve නං යූස් කරන්නෙ නැහැ ඒත් මගේ පරන ලැප් එකක් තියනවා Mid 2015, Intel 4th Gen/16GB එකක්, ඒකෙත් final cut pro 1080P එඩිට් කරන්න පුලුවන් ලොකු අවුලක් නැතිව
    M4 එකේ CPU එක හොඳ නිසා 16GB වලින් 4K@30 එහෙමත් එඩිට් කරගන්න පුලුවන් වෙයි අවුලක් නැතිව
    හැබැයි 4K@120 වගේ නම් ටිකක් ඉවසීමෙන් කරන්න වෙයි

    value for money MacMini එක තමයි දැනටමත් මොනිටරයක් එහෙම තියනවා නං
    හැබැයි ඒ ස්පෙක්ම තියන MBA එක 100K LKR තමයි වැඩි, එහෙම බැලුවම ඩිස්ප්ලේ එකයි පෝටබිලිටි එකයි MBA එකේ තියන නිසා Use case එක අනුව ඒක වටිනවා වෙන්න පුලුවන්. හැබැයි Mini එකේ කූලින් තියන නිසා performance පොඩ්ඩ්ක් වැඩිවෙයි

    tip එක්කට කියන්නෙ ඉතින් මමනම් ඕන app එකක් install කරන්න පාවිච්චි කරන්නෙ homebrew. ඒක පට්ට ලේසි.
    ආය external mouse එකක් use කරනවනම් smooth scroll වලට mos කියල app එකක් තියේ.
    මට මේකෙ එපා වෙන්නෙම tab switch වෙද්දි apps වල windows වලට switch වෙන්න බැරි එක. ඒකට alttab කියල app එකක් තියේ. ඒත් ඒකෙ screen එකට හැම වෙලේම permission ඕන නිසා සෙට් වෙන්නෙ නෑ. shortcut එක්කුත් තියේ ctrl+` ඒත් app switch වෙන්න එක්කුයි ඒකෙ windows switch වෙන්න එක්කුයි එපා වෙනවා. ඒකට solution එකක් දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො.
    trackpad gestures සෙට් නැද්ද

    4 finger swipe up එකෙන් Window select + Desktop selection එක තියනවා, ඕන නං windows වෙන වෙන ඩෙසක්ටොප් වලට move කරන්නත් පුලුවන්
    4 finger swipe left/right දෙකෙන් එක සැරේම ඩෙස්ක්ටොප් අතර ස්විච් වෙන්න පුලුවන්
    මේ සමහර ඒව by default enable නැහැ, track pad option වල more gestures වලින් හදාගන්න ඕන
    ------ Post added on Jul 28, 2025 at 4:26 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    trackpad gestures සෙට් නැද්ද
    ඒව use කරා බන්. macbook වල trackpad එකනම් මරු ඒත් මන් දැනට use කරන්නෙ external monitor එකක් සෙට් කරගෙන keyboard and mouse එකක් ගහන්. එතකොට trackpad එක පවිච්චි කරන්න අමාරුයි.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113
    mama m1 air ekak ganna inne personal use karanna, m2 ekakth compare kalama loku different ekak na wage. reviews godak baluwa. kalin mac use karala nathi nisa performance gana idea ekak na. mage budget thiyenne 2.50. mac mini 4 ganna amarui budget over yanawa. nathnam eaka hoda investment ekak kiyala. podi eunta podi kale idala mac huru karawanna ona kiyala hithuna. mata me idea eka deepan kauruhari
    https://thesparktech.lk/apple-produ...air13/macbook-air-13-inch-m2-chip-16gb-256gb/
     
    • Like
    Reactions: Duckduck

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඒව use කරා බන්. macbook වල trackpad එකනම් මරු ඒත් මන් දැනට use කරන්නෙ external monitor එකක් සෙට් කරගෙන keyboard and mouse එකක් ගහන්. එතකොට trackpad එක පවිච්චි කරන්න අමාරුයි.
    ඒකට නං default option එකක් නැහැ මමත් දන්න විදියට
    රෙද්ද mission control එකට ගියාට පස්සෙ windows අතර switch වෙන්න keyboard short cut එකක් තිබ්බනං ඔය ප්‍රශ්නෙ හරි
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    අවුරුදු 10ක් ජොබ් එකේ වින්ඩොස්ම පාවිච්චි කරලා අලුත් එකට යනකොට උන් ඇහුවා winodows or Mac කියලා. ඉතින් මගේ හොඳ යාලුවෙක්ගෙ උපදෙස් පරිදි මම මැක් එකක් ඉල්ලුවා. ඉතින් උන් මට හා හා පුරා කියලා macbook pro එකක් එව්වා. දවස් කීපයක් යනකොට මට තේරුනා මේ හුත්ත මට හරියන්නෙ නෑ කියලා. සම්පූර්නෙන් වෙනස්. මම ටෙක්නික ජොබක් කරන්නේ ඉතින් මට මගේ ස්පීඩ් එක වැදගත්.

    ඉතින් අන්තිමට ලොක්කට කතා කරලා කිව්වා ඌ හිනාවෙවී කීව්වා අවුලක් නෑ singapore එනකොට ඕක අරන් වරෙන්. උඹට වින්ඩොස් එකක් දෙන්නම් කියලා. ඉතින් එහෙම කරලා මගුල මාරු කලා. :lol: :lol:

    ඉතින් singapore ඉඳන් ආයි ලංකාවට එනකොට හිතවතුනි මට ආයි පොඩි පුකේ අමාරුවක් හැදුනා මගේ personal use එකට mac එකක් ගන්න. ඉතින් හා හා පුරා කියලා airport එකේදිම එකක් අරන් ආව ගෙදර. 🤭🤭

    උදේ ඉඳන් හවස් වෙනකන් වින්ඩෝස් එකේ වැඩ කරලා රෑට මැක් එකට මාරු වෙනවා. ටික කාලයක් ගියාම තේරුනා අපි වගේ උන්ට මැක් එකේ ඇති වැඩක් නෑ කියලා. කොටින්ම ඔකේ cut + paste වත් නෑ. කොපි කරලා අනිත් එක delete කරන්න ඕනා. 🥴🥴

    ඉතින් මොක්ද කලේ? ලක්ශ 3ට ගත්ත එක මාස 5 6ක් පාවිච්චි කරලා ලක්ශ 2ට විතර විකුනලා දාල Lenovo Legion එකක් ගත්තා. 🥴🥴

    ඔන්න ඕකයි මගේ කතාව 🥴🥴
    PISSU HUTHTHI
     
    • Haha
    Reactions: tharakaf

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,994
    5,673
    113
    මම දැන් පාවිච්චි කරනවා අවරුදු 2 කට වඩා වැඩියෙන් M1 Air එකක්.

    චාර්ජින් සින් එකට
    https://apphousekitchen.com/aldente-overview/ මෙන්න මේ ඇප් එක දාල ලිමිට් කරන්න 85% කට.

    MAC OS 26 වලට නම් මේක වැඩ නැහැ.

    මගේ දැනට 95% ක් තියනව capacity එක .

    දවසකට කොහොමත් පැය 6ක් වගේ වැඩ.
    දිගටම ප්ලග් කරලද මචං පාවිච්චි කරන්න‌ෙ? නැත්තං 85% චාර්ජ් කරලා ගලවනවද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,994
    5,673
    113
    graphic wada walata macbook air m4 chip ekak galapenawada?
    කරන වැඩේ අනුව ඩිපෙන්ඩ්ස් මචං මම හිතන්නෙ. මම ග්රැෆික් වැඩ නං කරන්නෙ නෑ. හැබැයි මගෙ RTX 2070 GPU 6GB වෙච්චි MSI ලැප්එකේ රන් කරන්න බැරි 10 Bit 4K Videos මේකෙ රන් වෙනවා. ඇපල් සිලිකොන් කියන්නෙ වෙනම සීන් එකක්.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    දිගටම ප්ලග් කරලද මචං පාවිච්චි කරන්න‌ෙ? නැත්තං 85% චාර්ජ් කරලා ගලවනවද?
    85දී ලිමිට් වෙනවනේ එක නිසා දිගටම ප්ලග් කරලා පාවිච්චි කරනවා. සතියකට දවසක් විතර ටිකක් 40ට වඩා අඩු වෙන්න පාවිචි කරලා අයේ 85% ට ගන්නවා. ඕව අස්සේ ඉතින් අමතක වෙලා 1% අඩු උන දවසුත් නැතුවම නෙවෙයි.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    මාත් ලඟදි ගත්තෙ M4 macbook air එක.
    1. මන් නම් මුකුත් use කරන්නෙ නෑ.
    2. අම්මෝ යකෝ මගෙ මාසෙටම 160GB වගේ පැකේජ් එකක් තියෙන්නෙ. ඒකත් ඇති. එහෙම ලොකුවට data මගෙනම් use වෙන්නෙ නෑ. ඔය wallpaper සීන් එකට background data use වෙන එක ගැනනම් කියන්නෙ ඒකට static image එකක් දාගන්න wallpaper එකටයි screen saver එකටයි.
    3. මාත් use කරන්නෙ 20%-90% අතර වගේ තමා. 85 වගේ වෙද්දි ගලවනවා. මට බය මම usb dock එකක් ගහන් ඉන්නෙ external monitor එක්කුත් එක්ක ඒක නිසා battery එකට heavy load එකක් එනවද කියල. ඒත් ඊට පස්සෙ හිතුව මොන මගුලක්ද ලක්ශ ගාණක් දීල ගත්ත එක අපිට ඕන විදිහට පාවිච්චි කරන්න එපයි. දැන් නම් වැඩිය හිතන්නෙ නෑ. දිගටම charger එකට ගහන් ඉද්දිනම් macos එකෙන්ම charging paters අදුරගෙන 80% වගේ charge කරල නවත්තනවා.

    tip එක්කට කියන්නෙ ඉතින් මමනම් ඕන app එකක් install කරන්න පාවිච්චි කරන්නෙ homebrew. ඒක පට්ට ලේසි.
    ආය external mouse එකක් use කරනවනම් smooth scroll වලට mos කියල app එකක් තියේ.
    මට මේකෙ එපා වෙන්නෙම tab switch වෙද්දි apps වල windows වලට switch වෙන්න බැරි එක. ඒකට alttab කියල app එකක් තියේ. ඒත් ඒකෙ screen එකට හැම වෙලේම permission ඕන නිසා සෙට් වෙන්නෙ නෑ. shortcut එක්කුත් තියේ ctrl+` ඒත් app switch වෙන්න එක්කුයි ඒකෙ windows switch වෙන්න එක්කුයි එපා වෙනවා. ඒකට solution එකක් දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො.
    Ibn cmd+tab' or cmd+~. walin hariyanne nadda. nathnm mata umba kiyapu eka therune nadda?