Questions Samsung galaxy note 10 battery ගන්න තැනක් help

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    කොටුවේ හරි කොහේ හරි
    අවුල් නැති ටිකක් හොඳ තැනක් දන්න කෙනෙක් කියනවද.

    Battery එක charge hitin නැහැ kelawela තියෙන්නෙ.

    Battery එක ගලවලා තියෙන්නෙ. හයි කරගන්න නම් පුළුවන් තනියෙන්.
    Battery එකක් ගන්න තැනක් තමයි

    පට්ටම fake ඒවත් තියනවා නේ. ටිකක් පාවිච්චි කරන්න පුළුවන් Battery එකක් හොයා ගන්න තැනක් දන්නවද