මැක් OS

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දාන්න පුලුවන්
    හැකින්ටොෂ් තමා දාන්නේ ඕනි
    යූටියුබ් වීඩියෝ ඇති තව එලකිරි උන් දාපු ත්‍රෙඩ් වගේකුත් ඇති
    100% ශුවර් නෑ හොදටම වැඩ කරයි කියලා
    මැෂින් එකේ තියෙන හාර්ඩ්වෙයාර් ගැන හොදට දැනගන්න ඕනි
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දාන්න පුලුවන්
    හැකින්ටොෂ් තමා දාන්නේ ඕනි
    යූටියුබ් වීඩියෝ ඇති තව එලකිරි උන් දාපු ත්‍රෙඩ් වගේකුත් ඇති
    100% ශුවර් නෑ හොදටම වැඩ කරයි කියලා
    මැෂින් එකේ තියෙන හාර්ඩ්වෙයාර් ගැන හොදට දැනගන්න ඕනි

    මැෂින් එකේ තියෙන හාර්ඩ්වෙයාර් ගැන හොදට දැනගන්න ඕනි ea kiwwe ayye ?? thnx :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මල ගු ගොඩක් බන්

    නෙදකින් විතරක් මතක් කරන්නෙපා රෙද්ද

    මේ ලගද්දී අපේ අන්කල් කෙනෙක් අරගෙන සොන්ග්ස් බැකප් කරන්න හාඩ් එකක් 1 ටිබි ද කොහෙද

    මගුල ගන්නෙම න හුට්ටෙන්...

    රීඩ් ඔන්ලි තියෙන්නේ

    මේ රෙද්ද්දී විදියට ෆෝමැට් කරන්න විදියක් ඇත්තෙම නැහැ

    පස්සේ ගුගල් කරලා ද්දාස ගේමක් ගහලා වැඩේ කරේ
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මල ගු ගොඩක් බන්

    නෙදකින් විතරක් මතක් කරන්නෙපා රෙද්ද

    මේ ලගද්දී අපේ අන්කල් කෙනෙක් අරගෙන සොන්ග්ස් බැකප් කරන්න හාඩ් එකක් 1 ටිබි ද කොහෙද

    මගුල ගන්නෙම න හුට්ටෙන්...

    රීඩ් ඔන්ලි තියෙන්නේ

    මේ රෙද්ද්දී විදියට ෆෝමැට් කරන්න විදියක් ඇත්තෙම නැහැ

    පස්සේ ගුගල් කරලා ද්දාස ගේමක් ගහලා වැඩේ කරේ

    affata hudu ehemada ea mokda bn :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මැෂින් එකේ තියෙන හාර්ඩ්වෙයාර් ගැන හොදට දැනගන්න ඕනි ea kiwwe ayye ?? thnx :yes:

    ඒ කිව්වේ මොකක්ද මොඩ්ල් එක ඩ්‍රයිවර්ස් වල සීරියස් එක වගේ දේවල්
    මොකද ඉස්න්ටෝල් කරනකොටම ඔය සේරම ඉස්ටෝල් කරගන්න ඕනි
    නැතිනම් වැඩ කරන්නැතුව යනවා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Apple os one nam ekata APPLE ewama ganin...

    eth mehema ekak thiyenawa APPLE ewage windows nam supiriyata wada.... (dual boot) 100%

    ඒ කිව්වේ මොකක්ද මොඩ්ල් එක ඩ්‍රයිවර්ස් වල සීරියස් එක වගේ දේවල්
    මොකද ඉස්න්ටෝල් කරනකොටම ඔය සේරම ඉස්ටෝල් කරගන්න ඕනි
    නැතිනම් වැඩ කරන්නැතුව යනවා

    :yes::yes: thnx mchnla :yes::yes: