මචන් ලා අපේ පීසී වලට Mac OS දාන්න පුලුවන්ද හොදට වැඩ කරයිද ?
100% sarthaka na ban.. danna puluwan
දාන්න පුලුවන්
හැකින්ටොෂ් තමා දාන්නේ ඕනි
යූටියුබ් වීඩියෝ ඇති තව එලකිරි උන් දාපු ත්රෙඩ් වගේකුත් ඇති
100% ශුවර් නෑ හොදටම වැඩ කරයි කියලා
මැෂින් එකේ තියෙන හාර්ඩ්වෙයාර් ගැන හොදට දැනගන්න ඕනි

මල ගු ගොඩක් බන්
නෙදකින් විතරක් මතක් කරන්නෙපා රෙද්ද
මේ ලගද්දී අපේ අන්කල් කෙනෙක් අරගෙන සොන්ග්ස් බැකප් කරන්න හාඩ් එකක් 1 ටිබි ද කොහෙද
මගුල ගන්නෙම න හුට්ටෙන්...
රීඩ් ඔන්ලි තියෙන්නේ
මේ රෙද්ද්දී විදියට ෆෝමැට් කරන්න විදියක් ඇත්තෙම නැහැ
පස්සේ ගුගල් කරලා ද්දාස ගේමක් ගහලා වැඩේ කරේ

ea mokda mchn kiyahanko thawa withara uba dala thiyenwada ??

mama nam kiyanne epa kiyala..... I7 / 16GB ram wath ona wei ban, eth smooth na.... Microsoft APPLE hardware wenas ban![]()
thnx bn ehnum man windows 8 ma danwa hamadama ekama use karala epa wela thiyenne ekai 

thnx bn ehnum man windows 8 ma danwa hamadama ekama use karala epa wela thiyenne ekai
![]()
මැෂින් එකේ තියෙන හාර්ඩ්වෙයාර් ගැන හොදට දැනගන්න ඕනි ea kiwwe ayye ?? thnx![]()
Apple os one nam ekata APPLE ewama ganin...
eth mehema ekak thiyenawa APPLE ewage windows nam supiriyata wada.... (dual boot) 100%
ඒ කිව්වේ මොකක්ද මොඩ්ල් එක ඩ්රයිවර්ස් වල සීරියස් එක වගේ දේවල්
මොකද ඉස්න්ටෝල් කරනකොටම ඔය සේරම ඉස්ටෝල් කරගන්න ඕනි
නැතිනම් වැඩ කරන්නැතුව යනවා

thnx mchnla 
