මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්......

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්......

    web browser එකක් භාවිතයෙන් අපි අන්තර්ජාලයේ සැරි සැරූ සෑම අඩවියක් පිළිබඳවම විස්තර History එක යටතේ ගබඩා වෙනවා. අපිට අවශ්‍ය වූ විටක මෙම History එකට ගොස් ගියපු අඩවි පිළිබඳ පිරික්සා බැලීමක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඊට නිදර්ශනයක්,

    1.png


    නමුත් යම් හෙයකින් මෙම History එකේ ඇති දෙවල් මකා දැමුවහොත් නැවතත් එහි තිබූ දෙවල් දැක ගැනීමට අපට පුළුවන්ද?

    අද අපි කතා කරන්න යන්නේ ඒ සඳහා විසඳුමක්.
    මුලින්ම පහත දැක්වෙන සටහන notepad එකට කොපි කර ගන්න.

    @echo off
    Powershell -noexit "ipconfig /displaydns | select-string 'Record Name' | foreach-object { $_.ToString().Split(' ')[-1] } | Sort | Out-Gridview"


    1.PNG


    දෙවනුව මෙම notepad පිටුව Save As භාවිත කරලා කැමති තැනක .bat ෆයිල් එකක් විදියට save කර ගන්න. නිදසුනක් ලෙස saman.bat වශයෙන්.


    3.PNG


    තෙවනුව එම ෆයිල් එක Run කර බලන්න. පහත රූපයේ ආකාරයට අපගේ history එක දැක ගැනීමට ලැබේවි.

    2.PNG


    source
    Code:
    http://samanbandaraherath.blogspot.com/2013/01/history.html


    good info. Rep4+ Whizzkid :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: