මැකෝ කො‍‍කෝගේ මී ලග නියෝග...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආවා කතා කරමුද?

    මචන් රට වටේ රාල වැඩිය වටේ යන්නේ නැතුව දාලා තියෙන්නේ බොරුයි කියල ඔප්පු කරමු...ඔය පහල එකෙන් පටන් ගමු

    59422804_2329111960678339_3315687032793071616_n.png

    1yPnnUj.jpg
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මචන් රට වටේ රාල වැඩිය වටේ යන්නේ නැතුව දාලා තියෙන්නේ බොරුයි කියල ඔප්පු කරමු...ඔය පහල එකෙන් පටන් ගමු

    59422804_2329111960678339_3315687032793071616_n.png

    1yPnnUj.jpg

    මට වෙනස් කරපු විවාහ ගාස්තු
    සිංහල විවාහ සඳහා
    මුස්ලිම් විවාහ සඳහා කියලා වෙන් කරලා දක්වන්න පුළුවන්ද ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මට වෙනස් කරපු විවාහ ගාස්තු
    සිංහල විවාහ සඳහා
    මුස්ලිම් විවාහ සඳහා කියලා වෙන් කරලා දක්වන්න පුළුවන්ද ?
    කෝ මෙයා ? දතාත් නෑ මූත් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මෙයා ? දතාත් නෑ මූත් නෑ

    ඔය ඉතින් තාම වටේ යනවනේ.....උඹට හැම දේම ඇඟිල්ලෙන් ඇනල හොයල දෙන්න වෙලාවක් නෑ...නරි නාවන්න කොයින්ද වෙලාවක් ..මම gazette....එක දැම්ම...ඉතුරු ටික උඹ හොයාගනින්

    අනිත් ප්‍රශ්නේ

    තව සරල කන්න බෑ....

    1. ඔය පාසල් ගෙන්න මුලින්ම බීජය දැම්මේ කව්ද ?? එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී
    2.ඒගැන ඔයා වචනයක් කියන් නැත්තේ ඇයි --- ඔයා සජිත්ගේ ගෝලයෙක් නිසා
    3.පාර්ලිමේතුවේ ඒවා අනුමත උනා කියමු----ඉතින් එකනේ බන් මහින්දව ගෙදර යැව්වේ

    මතක තියාගන්න මූලික දේ...ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ රනිල්/සජිත් ගේ පූර්ණ අනුමැතිය මත UNP මන්ත්‍රී ලා...

    පුලුවන්නම් UNP එකට වචනයක් නොකිය වටේ යමු
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    PAW BAN ARU...