ඔය ඉතින් තාම වටේ යනවනේ.....උඹට හැම දේම ඇඟිල්ලෙන් ඇනල හොයල දෙන්න වෙලාවක් නෑ...නරි නාවන්න කොයින්ද වෙලාවක් ..මම gazette....එක දැම්ම...ඉතුරු ටික උඹ හොයාගනින්
අනිත් ප්රශ්නේ
තව සරල කන්න බෑ....
1. ඔය පාසල් ගෙන්න මුලින්ම බීජය දැම්මේ කව්ද ?? එක්සත් ජාතික පක්ෂ මන්ත්රී
2.ඒගැන ඔයා වචනයක් කියන් නැත්තේ ඇයි --- ඔයා සජිත්ගේ ගෝලයෙක් නිසා
3.පාර්ලිමේතුවේ ඒවා අනුමත උනා කියමු----ඉතින් එකනේ බන් මහින්දව ගෙදර යැව්වේ
මතක තියාගන්න මූලික දේ...ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ රනිල්/සජිත් ගේ පූර්ණ අනුමැතිය මත UNP මන්ත්රී ලා...
පුලුවන්නම් UNP එකට වචනයක් නොකිය වටේ යමු