Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැගී අක්කි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතයේ අඟහරු අහසේ සරන මැගී

Mars 2020 මෙහෙයුම මඟින් Perseverance රෝවරය සමග රතු ග්රහයා වෙත යැවුණු Ingenuity හෙලිකොප්ටරයේ සාර්ථකත්වයත් සමගින් NASA ආයතනය අඟහරුගේ වායුගෝලය තුළ පියාසර කළ හැකි ගුවන්යානයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

පසුගිය දිනෙක NASA ආයතනය විසින් එම අනාගතවාදී අඟහරු ගවේෂණ ගුවන් යානයේ සංකල්පමය රූපණ එළි දක්වනු ලැබුණේ NASA Innovative Advanced Concepts (NIAC) වැඩසටහන යටතේයි. Mars Aerial and Ground Intelligent Explorer යනුවෙන් හැඳින්වෙන මේ සංකල්පමය ගුවන් යානය කෙටිටෙන් මැගී (MAGGIE) ලෙස හැඳින්වෙනවා.

"මැගී යනු බඳට සවි වූ පියාපත් සහිත සූර්ය ශක්තිය අතිශය කාර්යක්ෂම ලෙස භාවිත කරමින් අඟහරු වායුගෝලයේ පියාසර කළ හැකි ගුවන් යානයක්." NASA ආයතනයේ බ්ලොග් සටහනක දැක්වෙනවා.

මෙම මීළඟ පරපුරේ ගුවන් යානය මඟින් අඟහරුගේ වායුගෝලයේ දත්ත ගෝලීය නියැදියක් ලෙස වඩාත් නිවැරදි ව මානනය හැකියාව ලැබෙනු ඇතැ යි සැලකෙනවා.

MAGGIE සැලසුම් කෙරෙනු ඇත්තේ අඟහරුගේ මතුපිට සිට මීටර 1000ක් ඉහළ උන්නතාංශයක් පවත්වා ගනිමින් පියාසර කළ හැකි අන්දමටයි. එහි අන්තර්ගත විද්යුත් කෝෂය පරිපූර්ණ වශයෙන් ආරෝපණය වූ විටෙක, සොල් ලෙස හැඳින්වෙන අඟහරු දින 7.6ක් පුරා කිලෝමීටර 179ක් පියාසර කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

අඟහරු වසරක් තුළ එය කිලෝමීටර 16,048ක වපසරියක් පුරා පියාසර කරනු ඇති බව ගණන්බලා තිබෙනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත් - Vidusara

[QUOTE="Mr.Wikirana, post: 29501608, member: 584253"] [IMG width="772px"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/416094205_1160728491946396_6932837892117554556_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=3635dc&_nc_eui2=AeH-00WCAQ8fvuw_GhO3VTRe_E17VjuXgP78TXtWO5eA_o2vb8JZBGk7bstUsITwVvs&_nc_ohc=Jp4roXM9ohwAX-DKkEW&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AfCqaq58FMXGx02H_iDvUMP8u3xJ3ry2qY93-QIwbAXejw&oe=65A0D21D[/IMG] [SIZE=5]අනාගතයේ අඟහරු අහසේ සරන මැගී Mars 2020 මෙහෙයුම මඟින් Perseverance රෝවරය සමග රතු ග්රහයා වෙත යැවුණු Ingenuity හෙලිකොප්ටරයේ සාර්ථකත්වයත් සමගින් NASA ආයතනය අඟහරුගේ වායුගෝලය තුළ පියාසර කළ හැකි ගුවන්යානයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා. පසුගිය දිනෙක NASA ආයතනය විසින් එම අනාගතවාදී අඟහරු ගවේෂණ ගුවන් යානයේ සංකල්පමය රූපණ එළි දක්වනු ලැබුණේ NASA Innovative Advanced Concepts (NIAC) වැඩසටහන යටතේයි. Mars Aerial and Ground Intelligent Explorer යනුවෙන් හැඳින්වෙන මේ සංකල්පමය ගුවන් යානය කෙටිටෙන් මැගී (MAGGIE) ලෙස හැඳින්වෙනවා. "මැගී යනු බඳට සවි වූ පියාපත් සහිත සූර්ය ශක්තිය අතිශය කාර්යක්ෂම ලෙස භාවිත කරමින් අඟහරු වායුගෝලයේ පියාසර කළ හැකි ගුවන් යානයක්." NASA ආයතනයේ බ්ලොග් සටහනක දැක්වෙනවා. මෙම මීළඟ පරපුරේ ගුවන් යානය මඟින් අඟහරුගේ වායුගෝලයේ දත්ත ගෝලීය නියැදියක් ලෙස වඩාත් නිවැරදි ව මානනය හැකියාව ලැබෙනු ඇතැ යි සැලකෙනවා. MAGGIE සැලසුම් කෙරෙනු ඇත්තේ අඟහරුගේ මතුපිට සිට මීටර 1000ක් ඉහළ උන්නතාංශයක් පවත්වා ගනිමින් පියාසර කළ හැකි අන්දමටයි. එහි අන්තර්ගත විද්යුත් කෝෂය පරිපූර්ණ වශයෙන් ආරෝපණය වූ විටෙක, සොල් ලෙස හැඳින්වෙන අඟහරු දින 7.6ක් පුරා කිලෝමීටර 179ක් පියාසර කිරීමේ හැකියාව ලැබෙනු ඇති. අඟහරු වසරක් තුළ එය කිලෝමීටර 16,048ක වපසරියක් පුරා පියාසර කරනු ඇති බව ගණන්බලා තිබෙනවා. Interesting Engineering ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත් - Vidusara[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom