මැච්එක ඉන්දියා ශ්‍රීලන්කා

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මැච්එක ඉන්දියා ශ්‍රීලන්කා

    ඉන්දියා ශ්‍රීලන්කා දෙවන එක්දින තරගය

    උදේ එකොලහයි තිහට පටන් ගන්නේ මොහාලි වල තියෙන මැච් එකෙ පිට්ටනිය පැය 72ක් වහල තිබිලා තියෙනවා තණකොල පොඩ්ඩක් තියෙනවා කියලා තම පිට්ට්නියෙන් ලැබෙන ආරන්චි වලින් කියවෙන්නෙ උන් පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ ලකුණු 29 ට විකට් 7ක් ගියපු එකට ඒ වගේම උන්ට හිතා ගන්න බැරුව ඉන්නෙ මොහාලිත් බෝලෙ දෝලනය උනොත් ලොකු අමාරුවක වැටෙයි කියලා ඒත් උන් ටීම් එක කොහොම වෙනස් කරන්නද කියලා හිතා ගන්න බෑලු ලොකු චේන්ජස් වෙන එකක් නෑ
    India: 1 Rohit Sharma (capt), 2 Shikhar Dhawan, 3 Shreyas Iyer, 4 Dinesh Karthik, 5 Manish Pandey, 6 MS Dhoni (wk), 7 Hardik Pandya, 8 Bhuvneshwar Kumar, 9 Axar Patel/Kuldeep Yadav, 10 Jasprit Bumrah, 11 Yuzvendra Chahal.

    Sri Lanka: 1 Danushka Gunathilaka, 2 Upul Tharanga, 3 Lahiru Thirimanne/Kusal Perera/Sadeera Samarawickrama/Dhananjaya de Silva, 4 Angelo Mathews, 5 Niroshan Dickwella (wk), 6 Asela Gunaratne, 7 Thisara Perera (capt), 8 Sachith Pathirana, 9 Suranga Lakmal, 10 Akila Dananjaya, 11 Nuwan Pradeep.

    මොහාලි වල
    කලින් මැච් එකේදි නිව්සීලන්ඩ 284ක් ගහලා ඒක චේස් කරලා තියෙනවා එකෙදිත් දෝනි 84 ගහලා තියෙන්නෙ කෝලියා 154ක් ගහලා දිනලා තියෙන්නෙ පේන විදිහට මේක බැටින් පිච් එකක් ඒත් මුල් පැය දෙක තමා ගේම තියෙන්නෙ ලන්කාවට ජයවේවා
     
    Last edited:

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com

    BUMP​
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කුසල් පෙරේරා අනිවාර්යෙන් ගහන්න ඕනේ අකිල හෝ පතිරණ වෙනුවට
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ශ්‍රී ලංකාව මේ තරගාවලිය 3-0 ක්‌ ලෙස ජය ගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්‌වා ඉහළ දමා ගැනීමට හැකිවන අතර 2-1 ක්‌ ලෙස ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 දක්‌වා ඉහළ දමා ගැනීමට හැකි වනු ඇත. තරගාවලිය පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 84 ක්‌ ලෙස සටහන් වේ.

    සත්කාරකයන් ලෙස සහ එක්‌දින ශ්‍රේණියේ දෙවැනි තැන පසුවීම මෙන්ම තරගාවලි පරාජයෙන් ගැලවීම යන කාරණා සියල්ලම ඉන්දියානුවන්ගේ කර මත වැටීම නිසා ඔවුන්ට වැඩි පීඩනයක්‌ එල්ල වී තිබේ. අද තරගයේදී ඉන්දියානුවන්ගේ වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවීමට නියමිත වුවද ශ්‍රී ලංකාවෙන් වෙනසක්‌ සිදු නොවනු ඇතැයි වාර්තා වේ.

    පළමු තරගයේ වීරයා වු සුරංග ලක්‌මාල් සුළු අසනීප තත්ත්වයක පසුවූ බව වාර්තා වුවද එය අද තරගයට බලපෑමක්‌ නොවනු ඇති බවට ඉන්දියාවෙන් වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් සුපරීක්‍ෂාකාරී පිති ප්‍රහාරයක නිරත වීම ජයග්‍රහණයට ප්‍රධාන සාධකයක්‌ වන අතර පළමු එක්‌දින තරගයේදීද උපුල් තරංග අවස්‌ථා කිහිපයකදීම බේරීම නිසා ලබාගත් ලකුණු 49 හේතුවෙන් ශ්‍රී ලංකාවට කඩුලූ හතක ජයක්‌ ලැබීමට හැකි විය.

    (Divaina)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,222
    113
    33
    ෆින්ලන්ඩ්
    Ada MAtch 1a ape unta case wai.. yesterday wenakanuth ape unta ground 1ta yanna bari wela. Mun kalagunaya ayhapath kiyala ape aewun bus 1y aewala. 8-12 hour ride. Indian un peredama aeheta flight wala gihilla.