මැච්එක ඉන්දියා ශ්‍රීලන්කා

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    paya 72 k wahuwai kiyanne machan..oke thanakola welenawa...
    onna balapan..oka hadanne ada spinnerslata...
    mokada? unta fast ball pitch wala gahanna amarui..
    balapan batsmalla ambarena abarilla...
    un ota heat karala pitch eka wenas karanawa..
    sure ekatama...
    habai eka kiyannath ba moko ada asvin naa....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අදනම් ලංකාව පරාජය නලලේම කොටාගෙන එන්නේ.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    පිච් එක ෆ්ලැට් එකක් 300+ යයි ඉන්දියාව කියන්නෙ උන්ගෙ රටේ මැච් ගහල දිනනව මිසක් වෙනරටක දිනන්න පුලුවන් උන් නෙවෙ මේක උන් දිනයි සමහ්‍රවිට
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මුන් කීයක් ගැහැවුවත් අපෙ උන් ගහයි කියල හිතෙන්නෙ මට විතරද බන්..........
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මුල හිපාටුවො 3 දෙනා 150 ක් ගහල දුන්න නම් මැච් එක දිනන්න තිබ්බා බලහන් අර තිරිමාන්නයා දොදොල් හැදි ගානවා වගෙ ගහපු ශොට් එක ඉදකින් වත් බන් අනිත් එක තිසරයා අයියිඕ බන් දාන දාන එක හයයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුල හිපාටුවො 3 දෙනා 150 ක් ගහල දුන්න නම් මැච් එක දිනන්න තිබ්බා බලහන් අර තිරිමාන්නයා දොදොල් හැදි ගානවා වගෙ ගහපු ශොට් එක ඉදකින් වත් බන් අනිත් එක තිසරයා අයියිඕ බන් දාන දාන එක හයයි

    තිරියගෙ බැට් එකේ බල්ලො අහුවෙන්නෙ නෑ . පැත්තට හරෝල යකඩෙකින් ගහන්න ඕන බල්ලො අහුවෙන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    මුල හිපාටුවො 3 දෙනා 150 ක් ගහල දුන්න නම් මැච් එක දිනන්න තිබ්බා බලහන් අර තිරිමාන්නයා දොදොල් හැදි ගානවා වගෙ ගහපු ශොට් එක ඉදකින් වත් බන් අනිත් එක තිසරයා අයියිඕ බන් දාන දාන එක හයයි
    :rofl::rofl::yes::yes: