මැච් එකෙන් පටන් ගත්ත වෙනස

redhat

Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    මැච් එකෙන් පටන් ගත්ත වෙනස

    මැච් එකෙන් පටන් ගත්ත වෙනස රට පුරාම පැතිරිලා බීච් එකේ කුනු අස් නරනවා සෙට් එකක් කවුද කියලා දන්නැ.share කරන්න රටටම පේන්න.page එකත් like කරල set වෙන්න

    38996315_1895446557220950_4702542920543109120_n.jpg
     
    • Like
    Reactions: GayanX

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙව්ව් හොද දේවල් මුළු රටේම රැල්ලක් ඇතිවෙන්න ඕන .අපි අපිම හැදුනොත් රට ඉබේම හැදිලා තියෙයි .නායකයෝ ගැන බලාපොරොත්තු තියන්න බැරි කාලයක් මේ :love::love::love::love:
     
    • Like
    Reactions: skymicro

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    වැඩේ හොදයි :yes:.
    ඒත් ඉතින් අමුතුවෙන්ම කුණු අස් කරනවා කියන්නේ මොකද්ද බන් කුණු කෙලින්ම හරි තැනට (කුණු කූඩෙට) දැම්මම ඉවරයිනෙ
    :rolleyes:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වැඩේ හොදයි :yes:.
    ඒත් ඉතින් අමුතුවෙන්ම කුණු අස් කරනවා කියන්නේ මොකද්ද බන් කුණු කෙලින්ම හරි තැනට (කුණු කූඩෙට) දැම්මම ඉවරයිනෙ
    :rolleyes:


    අපේ මිනිස්සු එහෙම කරන්නේ නෑ නේ බන් රෑ ට ඔතනට ආපු උන් කාපු බිපුහම දේම හතර අතේ දාල යනවනේ .ගෝල්ෆේස් එක වගේ තැන්වල පොඩි සෙට් එකටුවෙලා ස්වේච්චාවෙන් ඒ කුණු උබ කිව්ව් විදිහට කුණු බක්කි වලට දාන සීන් තියෙනවා .හැබැයි හැමදාම එක වෙන්නේ නැ
     

    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    දැන් සිංහලු කොටස් දෙකකි. එකක් කුනු දාන මිනිස්සු.අනිත් අය ඒ කුනු සුද්ද කරන මිනිස්සු.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එල බන් මේක තමයි වෙන්න ඕනේ රැල්ලට නොවී මෙතනින් එහාටත් යන්න ඕනේ ,

    කොහේ හරි ට්‍රිප් එකක් ගියාමත් බෝතල්,පොලිතින් අයි ගෙන තැනට වැඩේ වෙන්න ඕනේ ,
    නුවර පෙරහරේ කාලෙට හරි ශ්‍රීපා වාරේ දී හරි සෙට් එකක් සෙල්ෆි යක් එහෙම ගහලා ට්‍රෙන්ඩ් එකක් හැදුවා නම් ගොඩ
    දැන් දෙයක් හිට් කරන්න පුළුවන් ක්රේම් තමයි එක Ice Bucket Challenge එක වගේ
    #නිවැරදිව කුණු දැමීමේ අභියෝගය :D :D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක හොඳ ට්‍රෙන්ඩ් එකක්. මේක දැක්කාම මිනිස්සු පුරුදු වෙනවා කුණු නොදමා ඉන්න. එක පාරටම නෙමෙයි. ටිකෙන් ටික. නමුත් මේක ඉතාම හොඳ දෙයක්.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වැඩේ හොදයි :yes:.
    ඒත් ඉතින් අමුතුවෙන්ම කුණු අස් කරනවා කියන්නේ මොකද්ද බන් කුණු කෙලින්ම හරි තැනට (කුණු කූඩෙට) දැම්මම ඉවරයිනෙ
    :rolleyes:

    Mama hari thanata dammata hema minihama tama ehema ne, e nisa apita anit minissu tan tan wala dapu kunu tika ayin karannat wenawa
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    වැඩේ හොදයි :yes:.
    ඒත් ඉතින් අමුතුවෙන්ම කුණු අස් කරනවා කියන්නේ මොකද්ද බන් කුණු කෙලින්ම හරි තැනට (කුණු කූඩෙට) දැම්මම ඉවරයිනෙ
    :rolleyes:
    ekath therei thawa tikak kal yaddi
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    This is a very good thing...media should promote these kind of work. Hope this awakening will last long :yes:

    But it is very sad too see that still our politicians have been failed to introduce a proper recycling process for our wastes.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මරුසිරා;23513435 said:
    මෙව්ව් හොද දේවල් මුළු රටේම රැල්ලක් ඇතිවෙන්න ඕන .අපි අපිම හැදුනොත් රට ඉබේම හැදිලා තියෙයි .නායකයෝ ගැන බලාපොරොත්තු තියන්න බැරි කාලයක් මේ :love::love::love::love:

    True