මැච් එකෙන් පසු...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මැච් එකෙන් පසු...

හ්ම්.. මැච් එකත් පැරදී. හැමොටම දිනන්න බෑනේ. එක්කෙනෙක් දිනනකොට අනිත් කෙනා පරදිනවා. ඒක තමයි ලෝක ස්වභාවය.
දැන් එළකිරියෙත් තනිකරම ක්‍රිකට්, එක එක්කෙනාට බැනලා ත්‍රෙඩ්ස් දාලා. සමහරු කියනවා කුලසේකර මැච් එක වික්කා කියලා, තවත් සමහරු සංගක්කාරට බනිනවා.
මං නම් හිතන්නේ සංගක්කාර කිව්වා වගේ වඩාත් දක්ෂයා දින්නා කියලා.
අපේ සිංහයෝ ටික අපිට මෙ පාරත් අනුශුරතාවය ගෙනත් දිලා තියෙනවා.
මේ කණ්ඩායක් දෙකටම අපි සුබ පතනවා..

sri-lanka-cricket-team-119.jpg
 
Last edited:

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ශ්‍රි ලංකා කොල්ලෝ ශා නියමයි කියලා කරවට මල් මාල දමනවා..
එකක් දෙකක් අයියො.. පැරදුනාම ගොයියො..
මොකක්ද මේ කලේ අහනවා..
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හ්ම්.. මැච් එකත් පැරදී. හැමොටම දිනන්න බෑනේ. එක්කෙනෙක් දිනනකොට අනිත් කෙනා පරදිනවා. ඒක තමයි ලෝක ස්වභාවය.
    දැන් එළකිරියෙත් තනිකරම ක්‍රිකට්, එක එක්කෙනාට බැනලා ත්‍රෙඩ්ස් දාලා. සමහරු කියනවා කුලසේකර මැච් එක වික්කා කියලා, තවත් සමහරු සංගක්කාරට බනිනවා.
    මං නම් හිතන්නේ සංගක්කාර කිව්වා වගේ වඩාත් දක්ෂයා දින්නා කියලා.
    අපේ සිංහයෝ ටික අපිට මෙ පාරත් අනුශුරතාවය ගෙනත් දිලා තියෙනවා.
    මේ කණ්ඩායක් දෙකටම අපි සුබ පතනවා..

    අඩු පාඩු තිබුනට අපේ උන් හොඳට සෙල්ලම් කලා.. කාටවත් බැනල වැඩක් නෑ. ඉන්දියන් ටීම් එක අපිට වඩා ශක්තිමත් නිසා උන් දිනුව. :yes::yes:

    අපේ උන් අපිට හොඳයි හැමදාමත්...
    :yes::cool::cool:
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අඩු පාඩු තිබුනට අපේ උන් හොඳට සෙල්ලම් කලා.. කාටවත් බැනල වැඩක් නෑ. ඉන්දියන් ටීම් එක අපිට වඩා ශක්තිමත් නිසා උන් දිනුව. :yes::yes:

    අපේ උන් අපිට හොඳයි හැමදාමත්...
    :yes::cool::cool:

    අනිවා මචන්. අපේ කොල්ලෝ හොදට සෙල්ලම් කරා. හැමොටම දිනන්න බෑනේ. ඇත්තටම ඉන්දියා කණ්ඩායම දක්ශයි.
    අපේ කොල්ලොන්ට තවත් චාන්ස් එකක් එයි. සමහර විට ලබන පාර වෙන්න පුලුවන්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    math kiyanne ooka mathama saho...
    ekekkenata baninaeke therumak na.. api sathutuwenna oone anushurayan wima gane..
    e wageima indhiyaawata subapathna oone
     
    • Like
    Reactions: rauxz

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ශ්‍රි ලංකා කොල්ලෝ ශා නියමයි කියලා කරවට මල් මාල දමනවා..
    එකක් දෙකක් අයියො.. පැරදුනාම ගොයියො..
    මොකක්ද මේ කලේ අහනවා..
    ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි:lol:

    (වෙන එකෙක් කියපු එකක්)
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා...
    කරවට මල් මාල දානවා......
    එකක් , දෙකක් අයියෝ....
    පැරදුනාම ගොයියෝ..
    "මොකද්ද මේ කලේ" අහනවා...
     
    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    ou ban sri lanka kollo wasa unaata hari hondai ape un dhonilage gewal dorawal berala dunna.eeye api dinnanan defaa ookunge gewal kude kudu indian team akath apith akka lankawata enawa innda thanak hoyaagena

    api aurudu 6k eka digata anu shurayoo aaka loku deyak jaya wewaaa ape sinhayanta