මැච් එකේ ඩොට් එනවා නම් දත්බෙහෙත් දාලා හෝද&#350

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මැච් එකේ ඩොට් එනවා නම් දත්බෙහෙත් දාලා හෝද&#350

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව දේශීය වශයෙන් මෙවර හිමිවී ඇත්තේ TNL ඔස්සේයි.


    ඇතැම් පුද්ගලයන් TNL නොපෙනෙන බවට කරන ප්‍රකාශ සඳහා එහි සභාපතිවරයා පිළිතුරු ලබා දී තිබෙනවා.


    TNL ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත්තේ ඩොට් තිබෙනවා නම් කණ්ණාඩියට දත්බෙහෙත් දමා සේදීමෙන් පසු බලාගැනීමට හැකි මහත්වරු ද සිටින බවයි.



     
    Last edited:

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    පොනිලා අදම හෙටම කියනවා ඉන්නවානම් හිටපියවූ නැත්නම් ආයේ බටලන්ද ඕනිද කියලා .

    මේ පොන්නයා මහේම කියන්නේ කොහොමද .
    කාටහරි පෙන්නේ නෑත්නම් මු කරන්ට ඕනි එක හදලා දෙන එකනේ
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    nikan boruwata ka ngoha hitapalla ban me manusyaa nathnm TV ekk wath na lanakawe :P

    ගුග්ලි යෙල්මෝ මාර්කෝනි මුගේ නෑදෑ යෙක්ද බන් .:shocked::shocked:
    රනිලත් මාර වැඩකරු නේද :shocked::shocked::shocked: