මැච් එක අවසානයේ ප්‍රභාකරන්ද ශ්‍රී ලංකාවට

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මැච් එක අවසානයේ ප්‍රභාකරන්ද ශ්‍රී ලංකාවට

    මැච් එක අවසානයේ ප්‍රභාකරන්ද ශ්‍රී ලංකාවට සුභ පතයි. :P
    6946328883_d0b954d007_b.jpg




    :lol::lol::lol::lol:
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මමත් ඕක දැකල දෙතුන් පාරක් කියෙව්ව :rofl:
    වයිකෝ එහෙම දැක්කේ නැද්ද දන්නෙ නැහැ මේක :P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Some comments from Indian Cricket Fan Page

    1. ජිනීවා පෙන්නලා එදා මැච් එක දිනා ගත්තාට
    හැමදාම නත්තල් නෑ දෝනී
    අපි 'රාවණා' පරපුරේ උන්.

    2.
    කෝලිකුට්ටුවා ගෙදර පල...

    3.
    Have a safe flight home TEAM INDIA (මොනදේ උනත් අපේ එවුන්ගේ හිත හොඳයි නේ... නැත්නම් මෙහෙම Comment දායිද? :P ) :lol: