මැච් එක මොනවා උනත්,... මේවා දැක්කද?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මැච් එක මොනවා උනත්,... මේවා දැක්කද?

    ►match එක පටන්ගන්න කලින් අපේ ජාතික ගීය ඔක්කොම play කරා, england ජාතික ගීය තියෙන්නේ පේළි දෙකද? නැත්නම් බාගෙට play කරාද?


    ►ජයසූරිය out වෙලා යනකොට commentator එකා කිව්වේ,

    "old fella is walking back"


    ►මහේල, දිල්ශාන්, සංගා, මැතිව්ස් ලකුණු ගන්න පටන් ගත්තේ 4 shot එකක් ගහලා....

    මහේල, දිල්ශාන්, සංගා face කරපු මුල්ම ball එකට 4ක් ගැහුවා....


    ►මහේල out වෙලා ගිහින් අපේ ඉන්න මැනේජර් එක්ක කාටද බනිනවා TV එකේ ගොඩක්වෙලා පෙන්නුවා, අතපය විසිකරලා බැන්නා,


    ►toss එක අපි දිනුවා,commentator කිව්වා මුලින් bat කරන එක මෝඩ වැඩක් මහේල බනින්නේ ඒකට වෙන්න ඇතිකියලා....


    මේ වෙන්නේ මොනවද? දිනුවොතින් මේවා අමතක වෙයි, පැරදුනොත්......?
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    25058x3.jpg