මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    "මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්

    FB-IMG-1699698531645.jpg


     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙනම් ක්‍රිකට් බෝර්ඩ් එක ගම්වල ඉස්කෝලවලට පහසුකම් දීලා බිම් මට්ටමේ ක්‍රිකට් හදන්න ඕනා කියන එකත් මුලාවක්නෙ.

    මොකද වෙන කම්පැනියකටත් මිනිස්සු ඕනෙ කියලා උන් අපිට පොඩි කාලෙ ඉඳන් උගන්වලා සල්ලි වියදම් කරලා කැම්පස් යවලා ගන්නෙ නෑනෙ.
    ඉන්න උන්ගෙන් ඇප්ලිකේශන් කෝල් කරලා ගන්නවා. ඒ අතින් ක්‍රිකට් බෝර්ඩ් එක හරි.

    ඒකෙ ක්‍රිකට් ගහනවට ගෙවනවා. ඒකෙන් පඩි ගන්න උන් වැඩ කරන්න ඕනෙ ඒකට ඕනෙ විදිහට.
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    අඩෝ අපරාදෙනෙ බං අපි මෙච්චර ක්‍රිකට් මැචි බැලුවෙ. ලංකාවේ පෞද්ගලික සමාගම කුයි ඉන්දියාවේ පෞද්ගලික සමාගම කුයි අතර තිබිච්ච තරඟ ටිකක් අපි බලල තියෙන්නෙ.

    අපි හිතුවේ ලංකාවේ ටීම් එක කියලා.
    බලාගෙන ඉන්නකොට මේක වෙන එකක්.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕකුන්ගේ ගෙවල් වටකරලා කුඩුකරලා කියමු ඕගොල්ලෝ ලංකාවේ ව්‍යවස්ථාවට යටත් නැති නිසා පොලිසි ගියාට වැඩක් නෑ කියල.


    BAN උනත් දැන්නම් අන්තර් කමිටුව ඔනෙමයි වගේ නේ ?
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    https://en.wikipedia.org/wiki/Lodha_Committee

    කව්ද කියන්නේ ක්‍රිකට් බෝර්ඩ් එක රටේ වයවස්තාවට යටත් නැහැ කියලා එහම යටත් නැත්නම් මෙහෙම තීරණ දෙන්න පුලුවන්ද ?
    https://www.indiatoday.in/sports/cr...supreme-court-final-verdict-952632-2017-01-01

    මේක කොහොමද ?

    The Supreme Court in its latest hearing threatened the BCCI president Anurag Thakur that he can land in serious trouble as the Supreme Court said he should go to jail over his attempt to obstruct justice following his approach to the ICC for writing to the Supreme Court for government intervention.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    පොහොට්ටුවේ ඇමතිට වෙලා තියෙන්නේ වෙනම ආතල් එකක්

    ලංකාවේ කිසිම දේශපාලක්යෙක්ට හොරා කියලා ඔප්පු කරන්න බැහැ වගේ ක්‍රිකට් බෝර්ඩ් එකත් හොරා කියලා ඔප්පු කරන්න බැරුව ඉන්නේ

    මුන් හොරකම් කරන්නේ අහුවෙන්න නෙමේ නේ

    හරි නිතිය අනුව ශාම්මිට සොට් එක දුන්න්නා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ

    මුන් ඔක්කොම හොරු අපිට ආතල් දෙනවා
     

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    • Like
    Reactions: War Fighter