මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මේක හරියන මගුලක් නෙමේ ප්‍රේක්ෂකයෝ එකතු වෙලා මුන්ට හොදට සැලකුවේ නැත් නම් යේ කිරිකට් බලල අතල් එකක් ගන්න වෙන්නේ නැ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,225
    113
    රජයේ පාසල් ක්‍රිකට් නවත්තල දාන්න තියෙන්නේ
    ඇත්තටම නවත්තල Athletics/Olympics වලට විතරක් Focus කරන්න ඕනෙ. කොහොමත් ඔය ඉස්කෝල වල දැන් ක්‍රිකට් ගහන්නෙ තාත්තගෙ ආසාවට ගහන උන්. උන්ට එතන ඉදන්ම Nepotism ඇදිලි පන්දම් තියනව. ඔකත් නැවැත්තුවොත් අඩුමගානෙ ඉගෙනගනීවි. KM වගේ මෝඩයෙක් නොවී.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    අඩෝ අපරාදෙනෙ බං අපි මෙච්චර ක්‍රිකට් මැචි බැලුවෙ. ලංකාවේ පෞද්ගලික සමාගම කුයි ඉන්දියාවේ පෞද්ගලික සමාගම කුයි අතර තිබිච්ච තරඟ ටිකක් අපි බලල තියෙන්නෙ.

    අපි හිතුවේ ලංකාවේ ටීම් එක කියලා.
    බලාගෙන ඉන්නකොට මේක වෙන එකක්.
    Young Sheldon Cbs GIF by CBS



    Phew, what a relief.
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    "මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්

    FB-IMG-1699698531645.jpg



    වකපුත්ත ඔච්චර කල් පොල් ගෑවද දන්නෑ :lol:
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉන්දියාවේ වගේ මෙහෙම කතාවක් කිව්වනම් මුන්ව මෙලහකට කුඩු කරලා
    ඉන්දියාවේ ඕක කිව්වා බන්. ක්‍රිකට් කියන්නෙ ප්‍රයිවෙට් කියලා . හැබැයි ඉතිං උන් දිනන නිසා අවුලක් නෑ 😂.

    තරග වලට පිටින් එන උන්ට මීට පස්සේ ආරක්ෂාව දෙන්න ඕන නෑ ඒ කියන්නේ
    රජය ඕවට බිලක් දාන්න ඕනේ.
    ------ Post added on Nov 11, 2023 at 5:48 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    "මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්

    FB-IMG-1699698531645.jpg



    කැරි නාකි වලත්ත තට්ට පකයලා ට මෝල් ගහකට කටු කම්බි ඔතලා පුකට ඔබලා වට 10ක් 20ක් විතර කරකවන්න ඕනේ :angry::angry::angry::angry::angry:. කැරිම බහිරවයෝ :angry::angry::angry:🤮🤮🤮🤮🤮
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඔය දෙකෙ දෙකේ කොටුවක ක්වෝට් කරල දාන ඒවයෙ වචන එහෙන් මෙහෙන් වෙනස් කරනව කියවන ෆේස්බුක් රසිකයට මල පනින විදිහට. පේජ් කාරයොන්ට තමන්ගෙ පෝස්ට් එකේ එන්ගේජ්මන්ට් වැඩි කරගන්න එක ප්‍රමුඛයි. නිව්ස් ලබාගන්න තියෙන නරකම ක්‍රම වලින් එකක්.
     
    • Like
    Reactions: Frostbyte_SL

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇත්තනේ බං. මිනිස්සු ක්‍රිකට් සිරියස් අරන් වැඩි. වැරදි අවබොදෙක ඉන්නෙ.

    ක්‍රිකට් රජයෙන් යැපෙන්නේ නෑ නෙ.

    මිනිස්සු කියනවා ක්‍රිකට් වලට දෙන සල්ලි මලල ක්‍රීඩා, වොලිබෝල් වලට දෙන්න ඕනි කියලා. එහෙම දෙන්න බා නෙ. මේක වෙනම පාලනයක්.

    මතකද ලගදී ආබාධිත ක්‍රිකට් කියලා යන්න ටිකට් අරන් දෙන්න කිව්වා. එහෙම එකක් ICC වල නැත්තම් උන්ට SLC ටිකට් දෙන්නෙ නෑ.

    ලංකාවේ හැම ලබ්බම පැටලිලා තියෙන්නේ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    in my opinion government (people) should have some portion of control over this
    since they represent country

    this shit makes no sense, so cricket board is like sovereign territory?
    if yes, they shouldn't represent country at all and get rid of country flag from the kit
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    "මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්

    FB-IMG-1699698531645.jpg



    cricket onath na ubalath ona na, mun yako hora kala kala dena talk. private limited nam Sri Lanka Brand eka use karanna ba. pal horu.munma thami ICC ekata kiyala thanam kare,gambling hattha.
     
    • Like
    Reactions: War Fighter