එතකොට ඔය නම් කරපු ඒවා රාජ්‍ය ගෑවිලාවත් නැද්ද ?Sri Lanka Institute of information Technology (රාජ්‍යය නොවන)
Sri Lanka Insurance (කාලයක් private)
Sri Lanka Institute of marketing (රාජ්‍යය නොවන)
එතකොට ඔය නම් කරපු ඒවා රාජ්‍ය ගෑවිලාවත් නැද්ද ?Sri Lanka Institute of information Technology (රාජ්‍යය නොවන)
Sri Lanka Insurance (කාලයක් private)
Sri Lanka Institute of marketing (රාජ්‍යය නොවන)
ගොඩක් වෙලාවට ගෑවිලා තියනවා... SLC වගේම තමයි...එතකොට ඔය නම් කරපු ඒවා රාජ්‍ය ගෑවිලාවත් නැද්ද ?![]()
trademark laws ගැන ගොඩක් උන් දැනුවත් නැහැ ලංකාවේ එහෙනම් ඔය නීති වෙනස් වෙන්න ඕනේ මගේ මතය අනුව රටක නමක් පවුද්ගලික ඒවාට දාන්න බැරිවෙන්න වෙන රටවල එහෙම බැහැ නේද ? ෂුවර් නැහැ හැබැයිගොඩක් වෙලාවට ගෑවිලා තියනවා... SLC වගේම තමයි...
ඒත් රජයට සම්පූර්ණ පාලනයක් නෑ...
මේවා pvt ltd නෙවෙයි... NGO කියන ගොඩට වැටෙන්නේ
වෙන රටවල් ගැන නම් දන්නේ නෑ... එහෙම නම දාන්න දෙන්න බැරි නම් නීති වෙනස් කරන්න වෙයි...trademark laws ගැන ගොඩක් උන් දැනුවත් නැහැ ලංකාවේ එහෙනම් ඔය නීති වෙනස් වෙන්න ඕනේ මගේ මතය අනුව රටක නමක් පවුද්ගලික ඒවාට දාන්න බැරිවෙන්න වෙන රටවල එහෙම බැහැ නේද ? ෂුවර් නැහැ හැබැයි
Aniwa scripted.. ICC eke. Indanma dan oka game ekak neme Entertainment company ekak kiwwoth hariyatama hari..Hithapanko ithin cricket board eka mehema corrupt nam api pukatada bung match balnne, mun result eka dannawa athi maasa ganakata kalin
Meka nikan wwe wage scripted da?
Namata powerfulලංකාවේ එකත් පවර් ෆුල් තමයි ලංකාවේ ත් උත්තරීතරම ආයතනය
මයිනා බලේට එන බව දැන දැන මයිනාට ටොකු ඇන්නේ වුන් එක්ක බලද්දී ක්‍රිකට් පාන්කඩයෝ මොක්කුද
"මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්
![]()
Moose කියන්නෙ එච්චර ලොකු brand එකක් නෙවේනෙ බන්. ලංකාවෙ එකක් නේද? ඒ අතින් බලපන්කො ඉන්දියාවට, පකිස්තානෙට එහෙම sponsor කරන උන්.එහෙම නෑ මචං... උබ හොයලා බලපන් jersey sponsors ලා වෙනස් වෙලා තියන විදිහ... Moose එකෙන් sponsorship එක ගන්න පුළුවන් නම් මොන වගේ ඉල්ලුමක්ද ඇත්තේ???
අනිත් එක tv rights වලට tender වලිදි එන ලංසු ගොඩක් අඩු වෙලා තියෙන්නේ...
හැබැයි තාම හොරා කන්න දෙයක් තියන ලෙවෙල් එකේ තියෙන්නෙ...
අනිත් එක ඉන්දියාවේ උන් ක්‍රිකට් පිස්සු උනාට උන් කැමැති කොලිටි ක්‍රිකට් වලට... එකම දවසේ ඉන්දියාවයි සිම්බාබ්වේ අතර match එක බලනවට වඩා උන් කැමති ඕස්ට්‍රේලියාව නවසීලන්තය ගහන එකක් බලන්න...
එකයි උන් උන්ට පන්න පන්න ගහපු ජයසුරියගේ ෆොටෝ වලට පහන තියලා වැන්දේ...
ඒක තමයි මචං... ඉස්සර MAS, Cocacola, dialog වගේ ගත්ත sponsorship එක දැන් moose ලා ගන්නවා කියන්නේ අඩු ගානට ගන්න පුළුවන්... ලොකු companies වියදම් කරලා මුංට sponsor කරන්නේ නෑ... ඕක එන්න එන්න වැඩි වෙනවා... ටිකක් කල් ගිහිං ඔය තියන ආදායම නැති වෙලා යනවා ටීම් එක හොදට කරන්නේ නැත්නම්...Moose කියන්නෙ එච්චර ලොකු brand එකක් නෙවේනෙ බන්. ලංකාවෙ එකක් නේද? ඒ අතින් බලපන්කො ඉන්දියාවට, පකිස්තානෙට එහෙම sponsor කරන උන්.
ඔව් ඒක ඇත්ත. එහෙම උනොත් හොඳයි පාඩමක් ඉගෙන ගන්න. ඒකනෙ onexbet වගේ සූදු companies වලට sponsor කරන්නත් පුළුවන්. ඉන්දියාවෙ එහෙම ජීවිතේට වෙන්නෙ නැනෙ.ඒක තමයි මචං... ඉස්සර MAS, Cocacola, dialog වගේ ගත්ත sponsorship එක දැන් moose ලා ගන්නවා කියන්නේ අඩු ගානට ගන්න පුළුවන්... ලොකු companies වියදම් කරලා මුංට sponsor කරන්නේ නෑ... ඕක එන්න එන්න වැඩි වෙනවා... ටිකක් කල් ගිහිං ඔය තියන ආදායම නැති වෙලා යනවා ටීම් එක හොදට කරන්නේ නැත්නම්...
️වාර්ථා තැබීමෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව අසම සම වූවත් පහත දක්වා ඇති වාර්ථා ගැන අපි අතිශයින් ලැජ්ජා විය යුතු වේ!
_______________________________________________________________________
තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.
තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත.
වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තොම්බර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.
තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.
මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.
තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බන්දු ප්‍රමාණය 29කි.
තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.
තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නිපන්දු 33කි.
වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.
ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.
වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.
------ Post added on Nov 16, 2023 at 10:37 AM