මැච් වෙන්න අඳිමු. අපේ කොල්ලන්ට ෆැශන් ටිකක&#353

ඔය වගේ අඳින්න මගේ monthly salary එක මදි. BMW එකක් හරි Lexus LX570 වගේ එකක් හරි පදින්න වත්කමක් හැදුනොත් ඒ කාලෙට කරන්න නම් පුලුවන්. කොහොමත් කැශුවල් ඇඳුම් ගැන මගේ ලොකුවට සැලකිල්ලක් නෑ. හැමදාම ඇ‍ඳෙන්න ඇඟට පහසු එකම ටී ශර්ට් කිහිපය විතරයි.

anyway good thread.

බී.එම් ඕන නෑ. තමන්ට ගැලපෙන විදියට ඇන්දහම ශේප් බං. පර්සනලිටි එකට ලොකු බලපෑමක් කරන්න පුළුවන් අඳින පලඳින විදියෙන්. එලස්...++
 
එල එල.පුලුවන්නම් ඇඳුම්වල පාටවල් ගලපන විදිය ගැන ත්‍රෙඩ් එකක් දාහන්.මම කලිසමකුයි ශර්ට් එකකුයි ගත්තොත් එළ හරකයි මී හරකයි වගෙ.

අනිවා දාන්නම් බං. පාට ගලපන විදිය විතරක් නෙවෙයි, ගැලපෙන්න ඇඳුමක් තෝරගන්න විදිය ගැනත් කියන්නම්. එලස්....
 

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,418
    240
    63
    6420847.gif
     
    owa andinne na ban mehe inna un.
    un andinne gaanu andina slim andum.

    balapan boru da kiyala

    :lol:

    http://www.fashionbug.lk/products.php?sid=19&cid=17


    අපෝ ඔවු බං. අපේ පට්ට කෙට්ටු කොල්ලොත් ස්ලිම් ෆිට් අඳිනවා, උන් තවත් කැහැට්ටො වගේ පේනවා. ආයෙම මහත ඇඟේ හැඩයක් නැති උන් ඇඟට ඇලෙන්න ටයිට් ෆිට් අඳිනවා. හැපෝ...!! වෙලාවක නූලක් දාන්නම් මේ ගැන...