මැජික් එකක් කරමුද?හැබැයි ඇත්තම එකක් හොදේ...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මැජික් එකක් කරමුද?හැබැයි ඇත්තම එකක් හොදේ...

    මේක මැජික් එකක්.මැජික් කිව්වට මේක Trick එකක්.මට ගොඩක් කල් Trick මේක එක හම්බවෙලා,කොහෙද ඉතිං දාන්න කම්මැලි ඒක නිසා දාන්න බැරිඋනා.හරි එහෙනම් මැජික් එක කරන විදිහ පියවරෙන් පියවර දාන්නම්.(හැබැයි මේක දන්න අයත් ඇති,නමුත් නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලයි දාන්නෙ)

    01.ඔයා කැමති ඉලක්කමක් මතක තියාගන්න.
    02.දැන් ඒක 5න් වැඩි කරන්න.
    03.ඒ උත්තරයට 50ක් එකතු කරන්න.
    04.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න.
    05.ඒ උත්තරයට 1012ක් එකතු කරන්න.
    06.ඒ එන උත්තරෙයෙන් ඔයාගේ උපන් වර්ශය අඩු කරන්න.
    දැන් එන උත්තරේ තියෙන අන්තිම ඉලක්කම් දෙක ඔයාගෙ වයස,ඊට කලින් තියෙන්නෙ ඔය හිතාගත්ත ඉලක්කම. :)

    (මෙය ඉගෙනීම සදහා වන අතර, අත්හදා බැලීමෙන් වලකින්න...!) Hikzzz විහිලුවට කිව්වෙ හොදේ....
    තවත්......:cool::yes::yes:http://madhawavishwanath.blogspot.com/search/label/magic
     
    • Like
    Reactions: tintinonline

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෝ බං මන් 2 හිතාගත්තේ වයස වැරදී නේ බං ඉලක්කම නම් එනවා බං... :dull:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    කෝ බං මන් 8 හිතාගත්තේ වයස වැරදී නේ බං ඉලක්කම නම් එනවා බං...
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මේක මැජික් එකක්.මැජික් කිව්වට මේක Trick එකක්.මට ගොඩක් කල් Trick මේක එක හම්බවෙලා,කොහෙද ඉතිං දාන්න කම්මැලි ඒක නිසා දාන්න බැරිඋනා.හරි එහෙනම් මැජික් එක කරන විදිහ පියවරෙන් පියවර දාන්නම්.(හැබැයි මේක දන්න අයත් ඇති,නමුත් නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලයි දාන්නෙ)

    01.ඔයා කැමති ඉලක්කමක් මතක තියාගන්න.
    02.දැන් ඒක 5න් වැඩි කරන්න.
    03.ඒ උත්තරයට 50ක් එකතු කරන්න.
    04.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න.
    05.ඒ උත්තරයට 1012ක් එකතු කරන්න.
    06.ඒ එන උත්තරෙයෙන් ඔයාගේ උපන් වර්ශය අඩු කරන්න.
    දැන් එන උත්තරේ තියෙන අන්තිම ඉලක්කම් දෙක ඔයාගෙ වයස,ඊට කලින් තියෙන්නෙ ඔය හිතාගත්ත ඉලක්කම. :)

    (මෙය ඉගෙනීම සදහා වන අතර, අත්හදා බැලීමෙන් වලකින්න...!) Hikzzz විහිලුවට කිව්වෙ හොදේ....
    තවත්......:cool::yes::yes:http://madhawavishwanath.blogspot.com/search/label/magic

    05.ඒ උත්තරයට 1015ක් එකතු කරන්න.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ලොල්.. ඕක 2012 අවුරුද්දේ හදපු එකක්. දැන් 2015 නේ බන්. ඒ නිසා 1012 වෙනුවට 1014 දාන්න ඕනෙ. නැට්ටම් අවුරුදු දෙකක් වයස අඩුවෙන් එන්නේ. :D
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලොල්.. ඕක 2012 අවුරුද්දේ හදපු එකක්. දැන් 2015 නේ බන්. ඒ නිසා 1012 වෙනුවට 1014 දාන්න ඕනෙ. නැට්ටම් අවුරුදු දෙකක් වයස අඩුවෙන් එන්නේ. :D

    මේ විදිහට නම් හරි. කොහොමද බන් එහෙම වෙන්නේ.