හෆොයි...හඳයාලා ගොඩක් ඉන්නවා නේ බං...?යන ඉන්නේ මචන් Warners Killifish කියන්නේ ඉරි හඳයාද?Aplocheilus dayi
Steindachner,1929
Day's killifish
S: Uda Handaya
![]()
Aplocheilus werneri
Meinken,1966
Werner's killifish
S: Iri Handaya
![]()


පාටේ වෙනසක් තියනවා නේ....වරල් වල...ඒ ලක්ෂන් තමයි ඕළුවට දාගන්න ඕනේ.ස්තුතියි මචෝ
.මෙන්න මේ වාගේ විස්තර දාන්න.හරි වටිනවෝ
.[/SIZE]
ගෙදර නැත්තම් දිලා දාන එක හොඳයිmata mathaka athi kaaleka indala ape gedara maalu haduwa
eth dan gedara nathi nisa inna maalu tikath kaata hari deela daanna kiyala amma kiyanawa![]()


හැබයි ඉතින් එච්චර දෙයකුත් නෙමෙයි මේන්ටේන් කරන එක..
ඒ සම්බනද්ව දාන්න බැරුවුනු එක කනගාටුවෙනවා...

සී හොසස්ලා ඉන්නවා බං ගන්න..තැන් ගැන නම් වැඩි දැනුමක් නැහැ.sea horse kenek ganna one??
....ලංකාවේ මුහුදු අශ්වයින් අභිජනන කරන ස්ථාන තියෙනවා ඔය වෙන්පුපව පැත්තෙ
..හරියටම ඒ ගැන දන්නෙ නැහැ.
බොහොම පරිස්මෙන් නඩුත්තු කරන්න සත්තු ජාතියක් එ වාගෙම නඩත්තු කරන්න හරි අමාරුයි.


බොහොම ස්තුතයි මචෝtfs rep+++


එවාගෙම ඔබටත් ස්තුතියිbump


එළ මචෝ

