මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Aplocheilus dayi
Steindachner,1929
Day's killifish
S: Uda Handaya


Aplocheilus-dayi.jpg



Aplocheilus werneri
Meinken,1966
Werner's killifish
S: Iri Handaya


Werner%27s-killifish-----Aplo.jpg


හෆොයි...හඳයාලා ගොඩක් ඉන්නවා නේ බං...?යන ඉන්නේ මචන් Warners Killifish කියන්නේ ඉරි හඳයාද?:eek:
Days Killifish උඩ හඳයා හරියේ?:D

මුන් කොහොමද බං හඳුනගන්නේ ටැපලෙනවා‍ නේ බං..?:Dපාටේ වෙනසක් තියනවා නේ....වරල් වල...ඒ ලක්ෂන් තමයි ඕ‍ළුවට දාගන්න ඕනේ.ස්තුතියි මචෝ:D:yes:.මෙන්න මේ වාගේ විස්තර දාන්න.හරි වටිනවෝ:yes:.[/SIZE]:D
 
Last edited:

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    mata mathaka athi kaaleka indala ape gedara maalu haduwa:yes:
    eth dan gedara nathi nisa inna maalu tikath kaata hari deela daanna kiyala amma kiyanawa:sorry::(
     
    • Like
    Reactions: Chrisrg

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    mata mathaka athi kaaleka indala ape gedara maalu haduwa:yes:
    eth dan gedara nathi nisa inna maalu tikath kaata hari deela daanna kiyala amma kiyanawa:sorry::(
    ගෙදර නැත්තම් දිලා දාන එක හොඳයි:D:oo::Dහැබයි ඉතින් එච්චර දෙයකුත් නෙමෙයි මේන්ටේන් කරන එක..:D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    tn_Apday_u0_copy.gif

    nala_handaya.gif

    Aplocheilus dayi නොහොත් හඳයා


    Dandi.gif

    Rasbora daniconius නොහොත් දන්ඩි


    Sari_Gappi.gif

    Poecilia reticulata නොහොත් ගප්පි


    මට මේ මාළුවා ගැන තව දෙයක් ඇඩ් කරන්න බැරි වුනා.Ceylon Kellifish ගැන බං...මේ මාළුවා ඇතුළු වර්ග කිහිපයක්ම ලංකාවේ ඩේංගු මර්ධයට කරන්න දායක වෙනවා.ඩේංගු මර්ධනය කිරිම සම්බන්ධයෙන් දැනුවත් කරන කොට මේ මාළුන් ඇතුළු ගැන කියනවා.:Dඒ සම්බනද්ව දාන්න බැරුවුනු එක කනගාටුවෙනවා...:baffled::sorry:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    sea horse kenek ganna one??
    සී හොසස්ලා ඉන්නවා බං ගන්න..තැන් ගැන නම් වැඩි දැනුමක් නැහැ.:D....ලංකාවේ මුහුදු අශ්වයින් අභිජනන කරන ස්ථාන තියෙනවා ඔය වෙන්පුපව පැත්තෙ:dull:..හරියටම ඒ ගැන දන්නෙ නැහැ.:Dබොහොම පරිස්මෙන් නඩුත්තු කරන්න සත්තු ජාතියක් එ වාගෙම නඩත්තු කරන්න හරි අමාරුයි.:D:oo:

    ගන්න තියෙන තැනක් දන්න කෙනෙක් මේ සහෙදරයාට උදව් කරන්න.
    :D