මැජික්

shamindra_rs

Member
Apr 30, 2008
27
1
0
ඕකේ අපි මොන ඉලක්කම හිතුවත් අන්තිමට එන්නේ 9 ගුණාකාරයක්. එකට symbol තියන එකමය. එතකොට ගැටළුවක් නැත:D
 

Jayantha Upatissa

Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    :rofl:Digit dekaka Onama gananak oya magic eke pilivelata haduwahama final answer eka 9 gunakarayan Example: 12-(1+2)=9, 25-(2+5)=18, 39-(3+9)=27, 42-(4+2)=36.......Chart eka balanna mema 9 gunakara walata dena symbol change wenne 9 ye gunakarayanta
    (9,18, 27, 36, 45, ......) Ekama symbol eka labena widiyata.
    No Magic . Ganithya thamai.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :yes: yep. Eka wasan karanna trick ekak widiyata eka eka wathawal wala eka eka symbols use karanawa meke system eken ;)

    උඹ විතරනේ බං මේක බලලා තියෙන්නේ..
    මම කිව්ව එක හරි බං..

    අපි පොඩිකාලේ ඔය මැජික් එක කරනවා වෙන විදිහකට..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හරි..
    එහෙමනම් මමත් ඕකම කරලා පෙන්නන්නම් වෙන විදිහකට..

    ඔයාලා ඉලක්කම් දෙකක ගානක් හිතාගන්න..
    ex - 43

    දැන් ඒ ඉලක්කම් දෙක එකතු කරන්න..
    ex - 4 + 3 = 7

    දැන් ඒ ආව උත්තරය අර මුලින් හිතපුමිලක්කම් දෙකේ ගානෙන් අඩු කරන්න..
    ex - 43 - 7 = 36

    දැන් ඔයාට ආව උත්තරයේ එක ඉලක්කමක් මෙතන Post කරන්න..
    ex - මේකට අණුව නම් 3 හෝ 6..

    මම අනිත් එක කියන්නම්..
     

    luksh

    Active member
  • හරි..
    එහෙමනම් මමත් ඕකම කරලා පෙන්නන්නම් වෙන විදිහකට..

    ඔයාලා ඉලක්කම් දෙකක ගානක් හිතාගන්න..
    ex - 43

    දැන් ඒ ඉලක්කම් දෙක එකතු කරන්න..
    ex - 4 + 3 = 7

    දැන් ඒ ආව උත්තරය අර මුලින් හිතපුමිලක්කම් දෙකේ ගානෙන් අඩු කරන්න..
    ex - 43 - 7 = 36

    දැන් ඔයාට ආව උත්තරයේ එක ඉලක්කමක් මෙතන Post කරන්න..
    ex - මේකට අණුව නම් 3 හෝ 6..

    මම අනිත් එක කියන්නම්..

    45
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එකක් කියන්න කිව්වම ඇයි බං දෙකම කියන්නේ..?
    :lol: ඌ ටියුබ් ලයිට් වගේ..

    හරි..
    එහෙමනම් මමත් ඕකම කරලා පෙන්නන්නම් වෙන විදිහකට..

    ඔයාලා ඉලක්කම් දෙකක ගානක් හිතාගන්න..
    ex - 43

    දැන් ඒ ඉලක්කම් දෙක එකතු කරන්න..
    ex - 4 + 3 = 7

    දැන් ඒ ආව උත්තරය අර මුලින් හිතපුමිලක්කම් දෙකේ ගානෙන් අඩු කරන්න..
    ex - 43 - 7 = 36

    දැන් ඔයාට ආව උත්තරයේ එක ඉලක්කමක් මෙතන Post කරන්න..
    ex - මේකට අණුව නම් 3 හෝ 6..

    මම අනිත් එක කියන්නම්..

    9-x=අනික් ඉලක්කම ;) :yes:
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Oke mouse movements balanne ban...Apita apu number eka udata api mouse point eka geniyanavane...eka detect karala ethana e velave thiyena simbol eka display karanava...simple case ekak...
     
    • Like
    Reactions: music