මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&


  • Total voters
    131
Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    avatar106442_3.gif
    LKS007



    hahaaaa sahodarayaaa,,ehema nattan gon matto,,koheda man kunuhabba kiyala tyenne,,
    pennanna balanna pute
    ko pennanna,,
    yakow ubalage demawpiyo karapu waradi gana pahadala dunnama kunuhabba wenawada>>??
    GTRZ ta barinnan,,gihilla kiyahan
    ALLAHU KAKKABAR ta,,

    im behaving according to the site rules brah,,itin kawara katada pute?>?? ko ban man BANNED wela nane uba report kara kiyala,,

    ane hikanalayo,,
    hikz,,galle pora,,galle hoda boy karayongen ahuwot nan uba gana kiyay,,hikz,,
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යනවා කියලා ත්‍රෙඩ් දාන්න කියල..දැම්මම දැන් වෙන වෙන බයිලා ගහනවා...කුජීතයි සහෝ...:(
     
    ගාල්ලට එටිසලාට් 17 Mbps Maximum ස්පීඩ්
    මන් කියන්නේ hspa + වල
    මට ඩුවල් කැරියර් නැහැ .
    21 mbps මොංගල් එකක් තියෙන්නේ


    බුරුවා ,
    මේ resume කරලා ස්පීඩ් එක වැඩි වෙලා නෙවෙයි .
    ඔය වෙලාවේ download කරේ නවෝද් අයියගේ පටිරෝල් එකක් .
    ඉතින් එකේ තියෙන්නේ 11 MB only .
    අනික උබට පෙන්නේ නැද්ද මෙතන 13 - 14 Mbps වලට graph එක ගිහින් තියනවා ?

    මට Signal එන්නේ Hspa + DC කියන technology එකෙන් .
    Dongle එක 42 Mbps එකක්

    signal strength 99%
    ඉන්නේ Galle town area එකේ .
    ඉතින් මේ වගේ ස්පීඩ් එකක් ගන්න පුළුවන් .

    මට කරන්න දෙයක් නැහැ උබ මේ පිලිබඳ නොදැනුවත් උනාට .. :P


    අදත් ලිඳේ පැනලම නාමුද පොන්සියෝ :P:P:P
    මෙන්න මුගේ තවත් නෑමක් , මේක ඇහුවා විතර බුවා මිසින්
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මං මේ දැනගන්න අහන්නේ..
    මූව මෙච්චර එලවන්න හදන්නේ කාගේ හරි පෞද්ගලික තරහවකටද/ උවමනාවකටද? :rolleyes:

    ඒත් ඉතින් බලන් ගියාම කාටවත් එලකිරියෙන් යන්න කියන්න, එලකිරිය අපි කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි නේද?

    බුදල් ගැන කතා කොරන්න එපා කොලුවෝ උබටත් යන්න වෙයි....මේක privet site එකක් බන්....

    උඹට මං කියපු එක තේරිලා නෑ... මාත් කිව්වෙ ඒක තමයි :yes: මේක GTගෙ මිසක් අපි කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි නේද කියල අහුවේ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩො මෙ මගුල අත හැරලා දාපල්ලා උ යන්නෙ නැහැනෙ උබලා බම්ප් කරා කියලා වැඩක් නැහැ ඔන්න ඔක අත හැරලා දාමු දැන් මැට්ටා එකත් නැහැනෙ අනුජ එකෙන් සයිට් එකට පොඩි හරි වැඩක් කරනවානෙ අනික පටි රොල් එකත් කරනවානෙ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩො මෙ මගුල අත හැරලා දාපල්ලා උ යන්නෙ නැහැනෙ උබලා බම්ප් කරා කියලා වැඩක් නැහැ ඔන්න ඔක අත හැරලා දාමු දැන් මැට්ටා එකත් නැහැනෙ අනුජ එකෙන් සයිට් එකට පොඩි හරි වැඩක් කරනවානෙ අනික පටි රොල් එකත් කරනවානෙ

    ඒකනේ ඌත් පටි රොල් කරගත්තනේ....:yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩො මෙ මගුල අත හැරලා දාපල්ලා උ යන්නෙ නැහැනෙ උබලා බම්ප් කරා කියලා වැඩක් නැහැ ඔන්න ඔක අත හැරලා දාමු දැන් මැට්ටා එකත් නැහැනෙ අනුජ එකෙන් සයිට් එකට පොඩි හරි වැඩක් කරනවානෙ අනික පටි රොල් එකත් කරනවානෙ

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.