මැට්ටා සින්හල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්&#351

Feb 2, 2013
215
5
0
Łűɱíņã™;14403547 said:
නිවාඩු දවසෙ වැඩක් නැති අනාතයෙක්. :oo:

අපිට හැමදාම නිවාඩු අනෙ.. Six figure Pay role එකකනෙ අපි ඉන්නෙ.
 
Feb 2, 2013
215
5
0
උබටත් කොහෙන් හරි රත්තරං ව ඇදගන්නැතුව ඉන්න බෑ නේ....ඌට බාල්දි දාන්න ගිහින් අම්බානක ගූ නෑවා මදිද බන් උබට

Have you searched this,


Ven. Pahalagama Somaratana, chief monk of Thames Buddhist Vihara


You should try it.. Totally cool..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    උබටත් කොහෙන් හරි රත්තරං ව ඇදගන්නැතුව ඉන්න බෑ නේ....ඌට බාල්දි දාන්න ගිහින් අම්බානක ගූ නෑවා මදිද බන් උබට
    නාපු ගූ බාල්දිය පෙන්නපන්කො?? තාත්තගෙ කාර් එකද? නැත්නම් ඌට නැති මට ඇති දේද?? ත්‍රෙඩ් එකේ අන්තිම ටිකත් බලපන්.. කවුද ගූ නෑවෙ කියල තේරුම් කරල ඇති. :rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    V7SL.jpeg
    V7SU.jpeg

    අප්පට සිරි,,, බදු මාට්ටු....

    හු හු හු....​
    .
     
    Feb 2, 2013
    215
    5
    0
    නාපු ගූ බාල්දිය පෙන්නපන්කො?? තාත්තගෙ කාර් එකද? නැත්නම් ඌට නැති මට ඇති දේද?? ත්‍රෙඩ් එකේ අන්තිම ටිකත් බලපන්.. කවුද ගූ නෑවෙ කියල තේරුම් කරල ඇති. :rofl:

    ඔයා චා අනෙ.. ඔයාලගෙ අරයලා ඊටත් වඩා චා...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔයා ඔක්කොම කියෙව්වද වස්තුවෙ...

    අපෝ නැ....මට සැහෙන්න වැඩ.....
    කියෙව්වේ නැ,..
    අනික උබ වගේ රතුකොටු තියෙන උන් දන ඒවා මම කියවන් නැ බන්,
    අපරාදේ වෙලාව,,,,,,​
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ඉතිං අපිට පාන්ද හම්බ ඔටුවෝ
    ඕව ගිහින් අරාබියේ ඔටුවන්ට පෙන්නපන්
    මට්‌ට කියන්නේ මොකෙක්ද කියල එලකිරියම දනී
    මට්ටගෙන් එළකිරියේ කිසිම සිංහල ජාතිකයෙකු නියෝජනය වෙන්නේ නැත.
    අපි තොපිට සමාව දෙන්නේද නැත
    දැන් නැවිල පුක හපාගෙන මැරියන්


    Answer for this shit. :yes::yes:
     
    මන් දන්නේ නැහැ කොහොම කියන්නද කියලා ..............

    ඇත්තටම මේකයි සිද්ධිය .

    United Arab Lanka කියල account එකක් දිගට හරහට සිංහල ජාතියට අපහාස කරන්න පටන් ගත්තා .

    ඉතිං හැමෝම හිතුවා ඒක මුස්ලිම් එකෙක්ගේ වැඩක් නොහොත් උබල කියන විදියට හම්බයෙක් ගේ වැඩක් කියලා .
    ඒත් මම හිතුවේ ඊට වඩා වෙනස් විදියට .

    ඉතිං මම එයාට PM කරලා එයත් එක්ක යාළු උනා .

    මම එයාගේ ඇහුවා ඇයි කොල්ලෝ උබ අපිත් එක්ක ඔච්චරම තරහා කියලා ?
    මොකද දෙයක් ඇතිවෙන්න තවත් හේතුවක් තියෙන්න ඕන .

    මෙන්න උබලට හිතෙනවා නම් මම කියන්නේ බොරු ය කියලා මම ගත්ත Screen Shoots .

    capture1pf.png


    ඇත්තටම කතාව මේකයි ,
    United Arab Lanka මුස්ලිම් නෙවෙයි දෙමළ .
    හිතුවේ නැහැ නේද මෙයා දමිළ කියලා ? ඔව් කොල්ලෝ මමත් හීනෙකින්වත් හිතුවේ නැහැ !

    capture2hk.png


    මෙයාගේ තාත්තා වියාපාරිකයෙක් . ඔහුත් දමිළ .
    එයාගේ කඩය එහෙම නැත්නම් වියාපාරික ස්ථානය තිබිලා තියෙන්නේ කොළඹ .

    ඔයාල ඉස්කෝලෙදි ඉගෙන ගත්තා නේද 80 ගනන්වල සිංහල , දෙමල ආරවුල ?
    ඔය සිද්ධි නිසා තමයි ඇත්තටම අපේ රට යුද්ධයකට ගියේ .
    ඉතිං ඒ ආරවුල් නිසා කොලඹ දෙමල කඩ පුච්චනකොට මෙයාගේ තාත්තා ගේ කඩෙත් පුච්චලා මෙයාගේ තාත්තා සිංහල මිනිස්සු අතින් මැරිලා .
    මහ ජාතිය අතිනුත් වැරදි සිද්ද උනා කොල්ල නේ ..
    ඒ පිළිබද වැඩිදුර විස්තර ඕනා නම් ඉස්කෝලෙක ඉන්න සිංහල උගන්නන හරි ඉතිහාසය උගන්නන ගුරුවරයෙක් ගෙන් අහන්න .

    හ්ම්ම් ... කොහොම උනත් ....

    ඇත්ත ...... මම ඒ වෙනකොට ඉපදිලත් නැහැ .
    නමුත් මම තාත්තා කෙනෙකුගේ අගය දන්නවා පුතෙක් විදියට .

    තමන්ගේ තාත්තා තමන් ඉස්සරහා මැරිලා වැටෙනකොට මොන පුතාටද වාවගන්න පුළුවන් ?
    එතකොට මරපු එකා ගැනයි ජාතිය ගැනයි තරහාවක් ඇති නොවෙනවා නම් තමයි පුදුමේ !

    අපි හැමෝම තාත්තට ආදරෙයි මන් වගේම එයත් එයාගේ තාත්තට ගොඩාක් ආදරය කරන්න ඇති .!
    ඒ ආදරයට සිංහල , දමිළ , මුස්ලිම් කියල බේදයක් නැහැ .

    ඉතිං ඒක නිසයි මන් කිවුවේ හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා . ඒවාට සමාවෙන්න !
    නමුත් ඉදිරියට නම් මේ වගේ වැරදි සිද්ද නොවෙන වග මට සහතිකයි කියලා .
    එත් කොල්ලෝ මෙතන fakes හදාන ඇවිත් පිස්සු කෙලින්න එපා කියලා

    කොහොම උනත් මොහු මම ඒ දාපු reply එක වැරදියටයි වටහාගෙන තියෙන්නේ .
    මචං , එක එක අයගේ මානසික තත්ත්වය වෙනස් .
    අපි හැමෝම එක වගේ නැහැ !

    අනිත් එක මේ එළකිරියටම මෙයාගේ ඇත්ත තත්ත්වය දැනගෙන හිටිය එකම කෙනා මම .
    මටත් තිබුනා ඕන නම් , මෙයාගේ rep කපලා , හම්බයා , පොන්නයා , අල්ලා ගේ අහවල් එක ... කිය කියා රණ්ඩු වෙන්න .
    නමුත් අපි ගැටලුවකදී බුද්ධිමත් ව හිතන්න ඕනා .

    අපි හැමෝම මේ රටේ සමගියෙන් ජිවත් වෙන්න ඕනා .
    කගේ හරි වැරද්දකින් , කොතන හරි වැරද්දකින් , ඔහුගේ තාත්තා නැති උනා ..
    අපි මොනවා කරත් දැන් ඔහුගේ පන නැවත ගන්න බැහැ .

    නමුත් එහෙමෙයි කියලා fakes හදාන ඇවිල්ලා පිස්සු කෙලින එක නෙවෙයි විය යුත්තේ !

    නැවතත් අපේ රට යුද්ධයකට යනවට කැමති ද ......? :no:

    එළකිරි එක කොහොමත් දැන් ගන්න දෙයක් නැහැ .
    ගොඩාක් අය යන්නේ රැල්ලට . අර ඊයේ මවුබිම newspaper එක edit කරලා හලාල් කියලා දාපු එකත් අපේ උන් පිලි ගත්තා .
    ඒත් ඒක හෙන බොරුවක් (සිද්දිය දන්නේ නැති අය දන්නා කෙනෙක් ගෙන් අහ ගන්න)
    සමහර අය තමන්ගේ rep + වැඩි කරගන්න muslim උන්ට බනිනවා .

    කොහොම උනත් මම මේ thread එක බලනකොට United Arab Lanka බෑන් වෙලා .
    එත් ඔහු බෑන් උනා කියලා නිකන් ඉන්නේ නැහැ
    ආපහු තව නමකින් fake එකක් හදාන ඇවිල්ලා පිස්සු කෙලිනවා .
    මේ වගේ අයව ගොඩ ගන්න පුළුවන් counselling center එකකට යැවුවොත් . :no:

    කොහොම උනත් මේ ප්‍රශ්නයේදී මට මේක edit එකක් කියල නිකන් ඉන්න තිබුනා .
    එත් මට ඔයාලට ඇත්ත කියන්න ඕන උන නිසයි මෙහෙම reply එකක් දැම්මේ . :yes::yes:

    United Arab Lanka screen shoots ගද්දි අකුරු වෙනස් වෙලා පෙනුන ඇත්තම හේතුව තමයි Firefox beta v. 16.1
    සහ opera 10.2 කියන versions වල සිංහල අකුරු පෙන්නේ කැඩී ක්‍රමයට .

    අවසාන වශයෙන් කියන්න ඕනා අනිත් අය කරන්නන් වාලේ කිසිම දෙයක් කරන්න එපා .
    බුද්ධියෙන් විමසල බලල විතරක් ඒ දේ කරන්න .

    අද නිදහස් දිනය ...!

    අද ඉදලවත් හිතට ගන්න , හැම ජාතියකටම ගරු කරන්න .
    නිකරුනේ ජාතිවාදය උත්සන්න කරන්න කටයුතු කරන්න එපා !
    නැත්නම් අපේ රට ආපහු යුද්ධයකට යාවි .

    එහෙම උනොත් අහිසකයන් හට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවි !

    එළකිරියේ සමහර කොල්ලොන්ට මැට්ටා පෙනෙන්නේ චාටර් dial එකක් විදියට .
    ඒත් මාත් එක්ක ඉන්න පිරිසකුත් ඉන්නවා ..!

    කොහොම උනත් මැට්ටා සහ අනුජ මෙත්සර ලගදීම එළකිරියෙන් සමු ගන්නවා .! :(

    මැට්ටා කවුද කියන එක නෙවෙයි වැදගත් විය යුත්තේ , මැට්ටා ඔබට මේ තරම් කියන්නේ මොකක් ද කියන එකයි !
    කවදාවත් සත්‍ය කතා කරන්න බය වෙන්න එපා !

    - මම අනුජ මෙත්සර ජයවර්ධන :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මැට්ටා;14404270 said:

    meya kiyala thiyana eka hena diga nisai mehema tharu damme
    balanna ona kenek innawanam methana click karala eya kiwwa eka balanna

    kalu juliya une ape kollo demallu marapu nisa
    kalu juliya hari kiyala neme mama kiwwe
    ehenam sinhalayo fake kiyak hadanna onada?
    mobma keeyakata ahinasaka sinhalayo ahu unada>
    podi lamai kochchara malada?
    anika ape sinhala hamduwama neda uthure demala aya beragaththe?

    anika matto
    loke hadanna kalin uba hadiyan
    anuja eken hitiyanam iwarane
    uba raththaranta baninnai, bageta adapu kellange 4to dannai neda matta haduwe?
    loke hadanna kalin uba hadila hitiyanam watinawa kiyana ekai mage adahasa

    mka mage sdahasak
    piliganna eka ube wadak
     
    • Like
    Reactions: මැට්ටා

    Similar threads